android app ගැටළුවක්

dushan135

Active member
  • Oct 19, 2010
    524
    94
    28
    logcat එක හදාගන්න ට්‍රයි කරා හරි ගියේ නෑ
    දෙවැනි එකෙන් කරන්නේ image slide එකක් ඒක තමා අවුල දැන් ඊයේ ඉදන් බැලුවේ නෑ අද අයෙත් ට්‍රයි කරලා බලනවා image දැම්මේ නම් jpg වලින් එකත් චන්ගේ කරලා බලන්නම්

    logcat eka hadaganna deyak na bn. oya yatin tiyena android monitor eka click karala ganin
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    stopped කියලා වැටෙන්නේ

    1 page එකෙන් දෙවැනි අක්ටිවිටි එක ට ගිහින් එකේ තමා image ස්ලයිඩ් දාලා තියෙන්නේ එකට image 4ක ට වඩා දැම්මම වැඩ කරන්නේ නෑ

    yakoo oke loop eke awulak atthe..man nam hitanne code eka dapan balanna...
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    yakoo oke loop eke awulak atthe..man nam hitanne code eka dapan balanna...

    එකේ අඩුපාඩු දැක්කොත් එළකිරි සමාජෙන් මාව කොන් වෙනවා :baffled:
    තව එක පාරක් බලන්නම් බැරි උනොත් එවන්නම් :yes:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    324
    63
    Does it matter?
    එකේ අඩුපාඩු දැක්කොත් එළකිරි සමාජෙන් මාව කොන් වෙනවා :baffled:
    තව එක පාරක් බලන්නම් බැරි උනොත් එවන්නම් :yes:

    yako ochchara thatamana eke code eka mulinma dapn kwwe ekane. moko ube code eka aragena api wikunannd nane nane :baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    yako ochchara thatamana eke code eka mulinma dapn kwwe ekane. moko ube code eka aragena api wikunannd nane nane :baffled:
    දවස් 4 ක් 5ක් දගලලා බැරිම තැන තමා උබලගෙන් ඇහුවේ ඊට පස්සේ ඊයෙත් උදේ බැලුවා එපාම වෙලා සේරම ඩිලීට් කරා අද අයෙ මුල ඉදන් හදනවා අවුලක් උනොත් code ටික සේරම දාන්නම් ඊට පස්සේ හිනා වෙන්න එපා :yes:

    මේ මගුල් දන්නේ නැති හින්දා බලාගෙන හදන්නේ එක එක වීඩියෝ අනම් මනම්
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    324
    63
    Does it matter?
    දවස් 4 ක් 5ක් දගලලා බැරිම තැන තමා උබලගෙන් ඇහුවේ ඊට පස්සේ ඊයෙත් උදේ බැලුවා එපාම වෙලා සේරම ඩිලීට් කරා අද අයෙ මුල ඉදන් හදනවා අවුලක් උනොත් code ටික සේරම දාන්නම් ඊට පස්සේ හිනා වෙන්න එපා :yes:

    මේ මගුල් දන්නේ නැති හින්දා බලාගෙන හදන්නේ එක එක වීඩියෝ අනම් මනම්

    hinawenne na yko. api kauruth expertla newene. ela aulknm code eka dapn
    jayawewa
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    hinawenne na yko. api kauruth expertla newene. ela aulknm code eka dapn
    jayawewa

    තැන්ක්ස් දැන් බලන ගමන් කොන්වෙන කතාව නිකමට දැම්මේ වෙන එකෙක්ට හදන නිසා domain එක තියෙන හින්දා ලැප් එකේ ටිකක් වෙලා යනවා වැඩියි android studio එක්ක වද කරන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වැඩේ හරි කොල්ලෙක් හදලා දුන්නා උදව් කරපු හැමෝටම තැන්ක්ස්