logcat එක හදාගන්න ට්‍රයි කරා හරි ගියේ නෑ
දෙවැනි එකෙන් කරන්නේ image slide එකක් ඒක තමා අවුල දැන් ඊයේ ඉදන් බැලුවේ නෑ අද අයෙත් ට්‍රයි කරලා බලනවා image දැම්මේ නම් jpg වලින් එකත් චන්ගේ කරලා බලන්නම්
logcat eka hadaganna deyak na bn. oya yatin tiyena android monitor eka click karala ganin

