කහ ඉරට පස්සෙ සුදු ඉර?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කහ ඉරට පස්සෙ සුදු ඉර?


    pedestrian-crossing.jpg



    කහ ඉර පාස් කරාට පස්සෙ තියන තනි සුදු ඉරේ වාහන වලට ඉස්සර කරලා යන්න පුළුවන් ද බං?
    මම Facebook එකේ දැක්කා එහෙම ඉස්සර කරපු මුස්ලිම් පොරක් පොලිසිය එක්ක වාද කරලා පොලිසිය නෝන්ඩි කරලා දාලා යනවා.




     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    මොකද බං බැරි. මමනම් සෑහෙන්න පාරක් ඕක කරලා තියෙනවා. හැබැයි පොලෝසියේ කට්ටිය නැත්නම් විතරයි. දැක්කොත් ඉතිං දඩයක් තමයි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තව ප්‍රස්නයක් තියනවා.
    දැන් Bike එකක වගේ තනි සුදු ඉර කරන්නෙ නැතුව වාහනේකට ඉස්සර කරන්න පුළුවන් අවස්ථා එනව නේ.
    එ්ක නීති විරෝධී ද?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තව ප්‍රස්නයක් තියනවා.
    දැන් Bike එකක වගේ තනි සුදු ඉර කරන්නෙ නැතුව වාහනේකට ඉස්සර කරන්න පුළුවන් අවස්ථා එනව නේ.
    එ්ක නීති විරෝධී ද?


    නෑ නේ බන්.
    මන්නම් ඉස්සර කරනවා ගොඩක් වෙලාවට.
    දන්නේ නෑ හරියට
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට නම් ඕක බලපාන්නේ නැ මොකද ගොඩක් වෙලාවට වෙන්නේ මාව ඉස්සරකරලා යන එකනේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අර මුස්ලිම් බුවා බැනලා යනවා නෙ බං යන්න :baffled:
    මුස්ලිම් හින්දා. සිංහල මිනිහෙක් නම් යන්ඩ දෙන්නේ නෑ. අපේ පැත්තේ තියෙනවා තැනක්. කඩ ඉර තියෙන්නේ. overtake කරපු ගමන් අල්ලනවා. ඇයි ඇල්ලුවේ අහපුහම එතන ඉස්සර කරන්ඩ බෑ කියනවා. ඉතින් කඩ ඉරක්නේ තියෙන්නේ කිව්වහම, එතන වංගුවක් ලු ඒ හින්දා කඩ ඉර තිබ්බට ඉස්සර කරන්ඩ බෑ ලු. තර්ක කරාට බෑ ලියන්ඩම හදනවා.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තව ප්‍රස්නයක් තියනවා.
    දැන් Bike එකක වගේ තනි සුදු ඉර කරන්නෙ නැතුව වාහනේකට ඉස්සර කරන්න පුළුවන් අවස්ථා එනව නේ.
    එ්ක නීති විරෝධී ද?

    ira kapan nathuwa issara karanna puluwan..double line nan kohomath issara karanna ba