හ්ම්ම්...!

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    http://www.lankadeepa.lk/main_picture/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/11-519432
    image_58d9cd67b3.jpg

    හ්ම්.......:rolleyes:
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,912
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

    රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථනය මහල් දහයකින් සමන්විත වේ.

    හ්ම්ම් ඔය පැත්තකින් බෙඩ් ශීට් එකක් පොරෝගෙන ඉන්නෙ අපස්මාර රෝගියෙක් වෙන්න ඇති මයෙ හිතේ.
    කොච්චර වැදගත් පඹ..... ආ වැරදුනා, ජනාධිපති කෙනෙක්ද කියල බලපන්, ලෙඩ්ඩුන්ට මුල් තැන දීලනෙ හිටං :lol::lol::lol::lol:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    හ්ම්ම් ඔය පැත්තකින් බෙඩ් ශීට් එකක් පොරෝගෙන ඉන්නෙ අපස්මාර රෝගියෙක් වෙන්න ඇති මයෙ හිතේ.
    :yes:
    ඒ අපස්මාරය බෝ වෙන හැඩයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    හ්ම්ම් ඔය පැත්තකින් බෙඩ් ශීට් එකක් පොරෝගෙන ඉන්නෙ අපස්මාර රෝගියෙක් වෙන්න ඇති මයෙ හිතේ.
    කොච්චර වැදගත් පඹ..... ආ වැරදුනා, ජනාධිපති කෙනෙක්ද කියල බලපන්, ලෙඩ්ඩුන්ට මුල් තැන දීලනෙ හිටං :lol::lol::lol::lol:

    Agent of allah :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,331
    113
    මුලින්ම ඔතන අර ජාතික ඇඳුම ඇදන් ඉන්න අවජාතකයෝ දෙන්නව අංගොඩ යැව්වා නම් හොදයි.
     
    • Like
    Reactions: vito

    Similar threads