මෙන්න චාන්ස් එක මිස් කරගන්න එපා--mobitel රු5 sim

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මෙන්න චාන්ස් එක මිස් කරගන්න එපා--mobitel රු5 sim

යාළුවනේ දන්නවනේ MOBITEL දවසට රු 5 (7.48 with tax) කැපෙන සිම් එක..

m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 100mb ක් දවස ගාණේ නොමිලේ ..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
මම මුලින්ම වික්කේ රු350ට...ඊට පස්සේ 500 ට..අන්තිමට ගිය මාසේ 1500 ටත් වික්කා...
මට අද සිම් සෙට් එකක් ලැබුණා ටිකක් අඩුවට..ඒකේ වාසිය දෙන්නේ උඹලට තමයි...
සිම් එකක් දෙන්නම් රු1200 ට...
ආය කවදාවත් ගන්න බෑ.මේක.මොකද?ප්‍රමෝෂන් නවත්තලා ඉවරයි.
0715455666

පරණ ත්රේඩ් එකෙන් මගේ සර්විස් එක ගැන දැනගන්න...

http://www.elakiri.com/forum/showthread.php?t=1667256
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ape ID ekata ganna puluwan da

මටත් තියෙන ප්‍රශ්නයක්

kalinuth ekak gatta campus ekakin, anthime disconnect una. eke ID eka thiyana kena hoyanna beri una... aparade

apema ID ekata ganna puluwan da ban ???
දැන් ප්‍රමෝෂන් නවත්තලා තියෙන්නේ..ඇක්ටිව් කරපු ඒවා තියෙන්නේ..කිසි ප්‍රශ්නයක් නෑ මාසයක් විතර යූස් කරලා ඒ සිම් එකට දාපු කාඩ් 02කුයි outgoing ගත්ත number 05කුයි ආකේඩ් එකට දීලා තමන්ගේ නමට හරවාගන්න පුළුවන්.ශත 5ක් වත් ඒකට යන් නෑ..
#132#
ගහලා බලදදී photo කියන එකට y අකුර තියෙන ඒවාගේ තමයි කේස් එක එන්නේ මේවාගේ n අකුර තියෙන්නේ ..කිසි අවුලක් වෙන් නෑ.

වගකීම මම ගන්නවා.
 
Osama84

Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    යාළුවනේ දන්නවනේ MOBITEL දවසට රු 5 (7.48 with tax) කැපෙන සිම් එක..

    m2m විනාඩි 50ක් m2m sms 50ක් ඉන්ටර්නෙට් යන්න 100mb ක් දවස ගාණේ නොමිලේ ..සහ වෙනත් ඕනෑම ජාලයකට විනාඩියට රුපියලයි.
    මම මුලින්ම වික්කේ රු350ට...ඊට පස්සේ 500 ට..අන්තිමට ගිය මාසේ 1500 ටත් වික්කා...
    මට අද සිම් සෙට් එකක් ලැබුණා ටිකක් අඩුවට..ඒකේ වාසිය දෙන්නේ උඹලට තමයි...
    සිම් එකක් දෙන්නම් රු1200 ට...
    ආය කවදාවත් ගන්න බෑ.මේක.මොකද?ප්‍රමෝෂන් නවත්තලා ඉවරයි.
    0715455666

    පරණ ත්රේඩ් එකෙන් මගේ සර්විස් එක ගැන දැනගන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1667256

    මේක දැන් ගන්න පුළුවන්ද? විස්තර ඕනා :rolleyes: