Daily 5 Mobitel pre paid Sims

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Daily 5 Mobitel pre paid Sims : - 071 / 070 Numbers denna puluwan

    65920791_1246984415472925_988042765289914368_n.jpg

    දවසට රු 5ක් පමණයි

    දවසට විනාඩි 50ක් ඕනෑම මොබිටෙල් අංකයකට ( Daily 50Min m2m free )

    දවසට කෙටි පණිවිඩ 50ක් ඕනෑම මොබිටෙල් අංකයකට ( Daily 50 sms free )

    දවසේ ඕනෑම වේලාවක පාවිච්චියට 100mb (Any Time 100 data )

    ඕනෑම ජාලයකට විනාඩියට රු 1 (Any Network 1 rs )

    (( තියෙන අංකයකට ගන්න බෑ . අලුත් සිම් එකට විතරයි ..තමන්ගේ නමටම ගන්න පුළුවන්..Dawasata 2, 3 times Active karagannath puluwan ))

    Call : 0788 88 88 88 / 0717777870

     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිම් එකක් කීයද?


    ඔය නොම්බර් එකක් අරන් පස්සේ මගේ නමට තියෙක නම්බර් එකට මාරු කරගන්න පුළුවන්ද?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ow meyage ganan wadi mn dan wena number ekakin gatta voice change karala 3000i kiwwa. hithuna hithuna ganan kiyanawa ekai price dala naththe


    7778 මුගේ ඉස්සර Service එක නම් හොඳයි. මම SLT 4G connection එකකුයි, Mobitel any net SIM දෙකකුයි අරගෙන තියෙනවා. දැන් නම් වැටෙන comments හැටියට charter වගේ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ow meyage ganan wadi mn dan wena number ekakin gatta voice change karala 3000i kiwwa. hithuna hithuna ganan kiyanawa ekai price dala naththe

    Lol. Voice record ekak dapan. Free sim dennm . Lol ...mewa vishwasha karana gonnuth athine.. lol
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Lol. Voice record ekak dapan. Free sim dennm . Lol ...mewa vishwasha karana gonnuth athine.. lol


    නියම සිංහලයෝ බිස්නස් කරන විදිය. customers ලත් එක්ක ගේටමන්මයි ඉන්න ඔ්න. එතකොට තව බිස්නස් වැඩි වෙනවා.