Razer Hammerhead Pro V2 Gaming Headset Review

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක GRADE A CLONE එකක් PACKAGING එකයි DOCUMENTATION යි බැලුවම ලේසියෙන්ම කියන්න පුළුවන් , මමත් එකපාරක් BEATS SOLO 2.0 එකක් ඔහොම අහුවෙලා ගත්තා සින්දුව PLAY කරලා තප්පර 2 න් මට වැඩේ තේරුණා ,ඒක මන් ගත්තේ RS 6000 ගානකට , පස්සේ මන් කෙල්ලක්ට ඒක 6500 කට වික්කා :P:P , ඔය PRICE RANGE එකේ යන ORIGINAL HEADSET තියෙන්නේ SKULL CANDY තමා ,මේකෙත් CLONE තියෙනවා ගන්නවනම් MC එකේ Chelsey එකෙන් ගනින් , මන් ලග තියෙන AKG එකේ ගානටම වගේ මේකේ SOUND QUALITY, BASS නම් ඉතින් පැලෙන්න තියෙනවා මන් ගාව තියෙන්නේ SMOKING BUDS 2.0 එක

    මේක ක්ලෝන් එකක් උනාට මේකේ කොලිටිය හොදටම හොදයි.
    ඊබේ එකේ ඕක ගත්තු එවුන් හිටියා ගත්තු සෙලර්ගෙන්ම.
    රිවීව්ස් ගොඩක් හොදයි.
    අවුල් කියලා තිබ්බේ නෑ කවුරුත්.
    ඉතින් ගත්තා.

    This a Clone Version
    Uba hariyata andenawa neda hariyata windows phone gatha wage

    ඔව් ඉතින් රු.20000.00 දීලා හෙඩ්සෙට් එකක් ගන්නවට වඩා හොදයි රු.5000 අඩුවෙන් මේකක් ගන්න එක.

    Niyamai bn :love::love:
    Eth machan samahara un kiyanwa gaming headphone hadanne Gaming waladi explosions, gun fire wage noises walata optimize karalai ekanisa music walata hariyanne naa sound quality adui kiyala. Eka aththada? :confused:

    ගේමින් හෙඩ්සෙට් හදන්නේ ගේම් වල සවුන්ඩ්ස් ඔප්ටිමයිස් කරලා.
    ඒ කතාව ඇත්ත.
    එහෙමයි කියලා සින්දු අහන්න බැරි නෑ.
    අපිට ඒක කිසි අව්ලක් වෙන්නේ නෑ මචන්.
    ඕඩියෝ මික්ස් කරන අයට එහෙම අවුල් ගේමින් හෙඩ්සෙට් එකක් යුස් කරන එක මොකද සවුන්ඩ්ස් හරියටම අල්ලගන්න බැරි නිසා.
    එදිනෙදා ජිවිතේ සින්දුවක් අහන් ගමනක් යන්න හොදටම හොදයි ගේමින් හෙඩ්සෙට් එකක්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka tamai oya price range ekata tiyena badu sure na
    mama danata use karane AKG eka bun S8 eke
    danata nam awulak na
    AKG ekata wada meka hodai da bun

    රෙප්ලිකා උනත් සැම්සුන් එකට හම්බෙන AKG එකට වඩා සවුන්ඩ්ස් හොදයි බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan wene headset ekek ekke compare kereme kohomada? nikan xiaomi piston pro hd wage ekek ?

    පිස්ටන් එකක් මගේ කෙල්ල ගාව තියනවා.
    ඒකට වඩා හොදයි.
    ස්කල් කැන්ඩි ඉන්ක් ඩි 2 එකට වඩා හොදයි මේක.

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    A Grade රෙප්ලිකා එකක්.
    ෆේක් එකේ සවුන්ඩ්ස් මෙලෝ රහක් නෑ.


    ඕක razor එකෙන් හදපු එකක්ද? මං අහන්නේ original razor company එක?

    මොකක්ද බං ෆේක් සහ රෙප්ලිකා අතර වෙනස?:nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක razor එකෙන් හදපු එකක්ද? මං අහන්නේ original razor company එක?

    මොකක්ද බං ෆේක් සහ රෙප්ලිකා අතර වෙනස?:nerd:

    මේක ඔරිජිනල් රේසර් එක නෙවෙයි.
    ෆේක් එකේ කොලිටි එක මෙලෝ රහක් නෑ.
    ටික වෙලාවක් යද්දි කන රිදෙනවා , ඔලුව කැක්කුම වගේ ලෙඩත් එනවා ෆේක් ඒවා යුස් කරද්දි.
    සවුන්ඩ්ස් එහෙම බස් වල කොත්තු රොටි ගහන සින්දු වල වගේ ඇහෙන්නේ.
    බේස් නැතිම තරම්.

    රෙප්ලිකා එක කියන්නේ ඔරිජිනල් කොලිටිය ලගින් යන්න ගහපු ඒවාට.
    රෙප්ලිකා වලත් එක එක ග්‍රේඩ් තියනවා.
    A ග්‍රේඩ් රෙප්ලිකා කියන්නේ රෙප්ලිකා වලත් තියන හොදම එක.
    මම දාපු ඊබේ සෙලර්ගෙන් බඩු ගත්තු ගොඩක් අය ෆීඩ්බැක් දීලා තියනවා.
    ඒ ෆීඩ්බැක් ඔක්කොම හොදයි.
    ඒකයි මම බය නැතුව මේක ගත්තේ.