ඇයි පරණ ත්රෙඩ් බම්ප් කරනවා මීට කලින් දැකලා නැද්ද
නිකං වැඩක් බලාගෙන යනවා ඕයි යන්න
මීට මාලිංග![]()
වැරදි දේවල් කිව්ව තමා ඒත් ඌ පස්සෙ හොඳ ලමයෙක් වුනානෙ
ඉතිං එහෙම වෙලා තියෙද්දි ඇයි මිනිස්සු එයාගෙ පරණ කුණු අවුස්ස අවුස්ස එයාව සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක් කරන්නෙ
එහෙම කරන එක සදාචාරාත්මකද ? 
ඉතිං ඌ පව්නෙ බංවැරදි දේවල් කිව්ව තමා ඒත් ඌ පස්සෙ හොඳ ලමයෙක් වුනානෙ
ඉතිං එහෙම වෙලා තියෙද්දි ඇයි මිනිස්සු එයාගෙ පරණ කුණු අවුස්ස අවුස්ස එයාව සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක් කරන්නෙ
එහෙම කරන එක සදාචාරාත්මකද ?
![]()
ඒක වෙන්නැති මේ එකෙක් දිට හරහට බම්ප් කරන්නේ 
ada elakiri eka epa una, muge threads witharai thiyenne

50KG ගෙ ත්රෙඩ් බම්ප් කරද්දී ඇයි වයිට්වෝකර්ට රිදෙන්නේ![]()

50KG ගෙ ත්රෙඩ් බම්ප් කරද්දී ඇයි වයිට්වෝකර්ට රිදෙන්නේ![]()