ඇයි 50KG ගෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පරණ ත්‍රෙඩ් bump කරන්නෙ ? :confused:

ඇයි 50KG ගෙ පරණ ත්‍රෙඩ් bump කරන්නෙ ? :confused:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා මීට කලින් දැකලා නැද්ද :growl:
    නිකං වැඩක් බලාගෙන යනවා ඕයි යන්න :lol:
    මීට මාලිංග :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා මීට කලින් දැකලා නැද්ද :growl:
    නිකං වැඩක් බලාගෙන යනවා ඕයි යන්න :lol:
    මීට මාලිංග :cool:

    ඉතිං ඌ පව්නෙ බං :( වැරදි දේවල් කිව්ව තමා ඒත් ඌ පස්සෙ හොඳ ලමයෙක් වුනානෙ :( ඉතිං එහෙම වෙලා තියෙද්දි ඇයි මිනිස්සු එයාගෙ පරණ කුණු අවුස්ස අවුස්ස එයාව සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක් කරන්නෙ :( එහෙම කරන එක සදාචාරාත්මකද ? :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතිං ඌ පව්නෙ බං :( වැරදි දේවල් කිව්ව තමා ඒත් ඌ පස්සෙ හොඳ ලමයෙක් වුනානෙ :( ඉතිං එහෙම වෙලා තියෙද්දි ඇයි මිනිස්සු එයාගෙ පරණ කුණු අවුස්ස අවුස්ස එයාව සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක් කරන්නෙ :( එහෙම කරන එක සදාචාරාත්මකද ? :confused:

    උසාවියෙදි වුනත් පෙර වැරදි සළකා බලනවනේ බං..:sorry:ඒක වෙන්නැති මේ එකෙක් දිට හරහට බම්ප් කරන්නේ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    50KG ගෙ ත්‍රෙඩ් බම්ප් කරද්දී ඇයි වයිට්වෝකර්ට රිදෙන්නේ :oo:

    මං එහෙම ඇහුව කියල උඹට රිදුනෙ කොහොමද ඒ විදිහටම තමා මටත් රිදුනෙ :P