කෝච්චි පිස්සන්ට පමණයි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    හොද වෙලාවට තනියෙන් ඉන්න වෙලාවක බැලුවෙ. අනිත් උන් හිටියා නම් චරිතේ ඉවරයි :rofl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හොද වෙලාවට තනියෙන් ඉන්න වෙලාවක බැලුවෙ. අනිත් උන් හිටියා නම් චරිතේ ඉවරයි :rofl:
    උඹ ඔහොම කියල තියෙන හින්දා සද්දේ අඩු කරලා බැලුවේ, මගින් ගෑනියෙක් කෑ ගහයි කියලා හිතලා.
     
    • Like
    Reactions: Hayao

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    උඹ ඔහොම කියල තියෙන හින්දා සද්දේ අඩු කරලා බැලුවේ, මගින් ගෑනියෙක් කෑ ගහයි කියලා හිතලා.

    :lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හොද වෙලාවට තනියෙන් ඉන්න වෙලාවක බැලුවෙ. අනිත් උන් හිටියා නම් චරිතේ ඉවරයි :rofl:

    උඹ ඔහොම කියල තියෙන හින්දා සද්දේ අඩු කරලා බැලුවේ, මගින් ගෑනියෙක් කෑ ගහයි කියලා හිතලා.

    :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හොද වෙලාවට තනියෙන් ඉන්න වෙලාවක බැලුවෙ. අනිත් උන් හිටියා නම් චරිතේ ඉවරයි :rofl:

    උඹ ඔහොම කියල තියෙන හින්දා සද්දේ අඩු කරලා බැලුවේ, මගින් ගෑනියෙක් කෑ ගහයි කියලා හිතලා.

    අනේ බං ඇත්ත කියහල්ලකෝ..:sorry:
    මම වීඩියෝ එක බලන එකත් නැවැත්තුවා කියහංකෝ කමෙන්ට් එක දැක්ක ගමන්.:dull:
    එක පාරකුත් ඔෆිස් එකේදී රෙද්ද ගැලවෙන්න ගිහින් හෙන අමාරුවෙන් ඇඳ ගත්තේ..:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Ow ban adu tharame me wage funney video ekak wath daanna ona. Muslim ewun station ekaka pray karanna gihin anthimata train eka addanawa. :rofl::rofl:

    අඩෝ මීටර් වෙන වෙන පිළිවෙලට දුවං ගිහින් එල්ලෙනවා..:rofl: ලඟ ඉන්න එකාට කියන්නෙවත් නෑ හරක්...:lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    අඩෝ මීටර් වෙන වෙන පිළිවෙලට දුවං ගිහින් එල්ලෙනවා..:rofl: ලඟ ඉන්න එකාට කියන්නෙවත් නෑ හරක්...:lol:

    Oka allah deviyange test ekak. Anthimata ithuru wena eka thamayi swargayata
    yanna ekama sudussa.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අම්මෝ m6
    පට්ටම loco එකක් තමයි ඉතින්... :love::love::love:
    m4 එකත් මරු..ආසම locoදෙකක්..
    m4 එක main line එකේ යන්න බැහැනෙ :(
     
    • Like
    Reactions: Hayao

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    M6 @ aluthgama

    IMG_20171024_122147.jpg

    M4-දුන්හිඳ :love::love::love:

    IMG_20171024_125933.jpg
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනේ බං ඇත්ත කියහල්ලකෝ..:sorry:
    මම වීඩියෝ එක බලන එකත් නැවැත්තුවා කියහංකෝ කමෙන්ට් එක දැක්ක ගමන්.:dull:
    එක පාරකුත් ඔෆිස් එකේදී රෙද්ද ගැලවෙන්න ගිහින් හෙන අමාරුවෙන් ඇඳ ගත්තේ..:(

    මුන්ගේ බොරු බන් ඔය. :angry: :P එහෙම මුකුත් නැහැ ලස්සනට කෝච්චිය යනවා එච්චරයි :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අම්මෝ m6
    පට්ටම loco එකක් තමයි ඉතින්... :love::love::love:
    m4 එකත් මරු..ආසම locoදෙකක්..
    m4 එක main line එකේ යන්න බැහැනෙ :(

    ඇති යන්තම් තවත් මම වගේ පිස්සෙක් :) අනිවා මචෝ කොහොමද බදුල්ල nightmail එක loco 2ක් දාගෙන යනකොට තියෙනකොට ගැම්ම :cool: මටනම් එතකොට දිව්‍යලෝකේ ගියා වගේ :love:

    ඔව් M4 එකේ මම මඩකලපුව, මන්නාරම ගිහින් තියෙනවා. Jet කරනවා ඕක යනකොට. :D ඔව් හැබැයි upcountry එකට නම් හරියන්නේ නැහැ එක. එකේ tracks අවුල් නේ. :(