මම ලඝු කලේ නෑ. මම දෙකයි දෙකේ පොල්ලක් අරන් එනව ඔබතුමාව මුණගැහෙන්න. ඔයාගෙයි මගෙයි හඳහන්, හමස් මර යෝග, තත්කාලය, හූනු සාස්තර, කපුටු සාස්තර, රාහු කාලය, දසාව,.... බලල කියන්න ඕනෙ මගෙන් පොලුපාරක් වදිනවද නැද්ද කියල. ඔට්ටුද?
තමන්ගෙ හඳහන බලල තමන්ට කරදරයක් වෙනවද නැද්ද කියන්න බැරිනම් ඔය ජොතිසයෙන් ඇති වැඩේ මොකක්ද?
මම අදහස් කලේ හරියටම දවස කියන එක සාර්ථක නැ ,තියෙන යම් අඩු පාඩු නිසා එනිසයි ,කාල වකවානු දක්වන්නේ ,එක ජෝතිෂ්‍ය අචාර ධර්මයක්
[FONT="]නමුත් සත්‍ය යුගයකදී බිහිවූ මෙම දැනුම කලි යුගය තුල භෞතික වාදින් බහුල යුගයකදී මේ විෂය අධ්‍යනය ඉතා අපහසු කටයුත්තක් වන අතර ඊට සැහෙන කැප කිරීමක් කිරීමට සිදුවේ .එසේම මෙය ප්‍රඥාව තුලින් අවබෝධ කර ගත යුතු විෂයක් බැවින් ක්‍රමානුකුලව අධ්‍යනය නොකළ අයගේ තර්කයට හසුවීම වැළක්විය නොහැක .[/FONT]
Thath kale anuwa vadinwa ottuieka nisa uba ghin mhnsi wennepa
![]()
පොලු පාරක් වදින බවනම් පේනවා බන් ,ලගදීම





තැන්ක්ස්වැදගත් ලිපි පෙලක්, tnx


