ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම ලඝු කලේ නෑ. මම දෙකයි දෙකේ පොල්ලක් අරන් එනව ඔබතුමාව මුණගැහෙන්න. ඔයාගෙයි මගෙයි හඳහන්, හමස් මර යෝග, තත්කාලය, හූනු සාස්තර, කපුටු සාස්තර, රාහු කාලය, දසාව,.... බලල කියන්න ඕනෙ මගෙන් පොලුපාරක් වදිනවද නැද්ද කියල. ඔට්ටුද?

    තමන්ගෙ හඳහන බලල තමන්ට කරදරයක් වෙනවද නැද්ද කියන්න බැරිනම් ඔය ජොතිසයෙන් ඇති වැඩේ මොකක්ද?

    මම අදහස් කලේ හරියටම දවස කියන එක සාර්ථක නැ ,තියෙන යම් අඩු පාඩු නිසා එනිසයි ,කාල වකවානු දක්වන්නේ ,එක ජෝතිෂ්‍ය අචාර ධර්මයක්

    [FONT=&quot]නමුත් සත්‍ය යුගයකදී බිහිවූ මෙම දැනුම කලි යුගය තුල භෞතික වාදින් බහුල යුගයකදී මේ විෂය අධ්‍යනය ඉතා අපහසු කටයුත්තක් වන අතර ඊට සැහෙන කැප කිරීමක් කිරීමට සිදුවේ .එසේම මෙය ප්‍රඥාව තුලින් අවබෝධ කර ගත යුතු විෂයක් බැවින් ක්‍රමානුකුලව අධ්‍යනය නොකළ අයගේ තර්කයට හසුවීම වැළක්විය නොහැක .[/FONT]

    Thath kale anuwa vadinwa ottui :lol: eka nisa uba ghin mhnsi wennepa :lol:

    පොලු පාරක් වදින බවනම් පේනවා බන් ,ලගදීම :lol::lol::lol::lol::lol:

    වැදගත් ලිපි පෙලක්, tnx
    තැන්ක්ස්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2b1se9.jpg


    ඉගෙනගෙන නෑ, හරිහමන් රස්සාවක් නෑ, කෙල්ලෙක් නෑ, ගෙදර ප්‍රස්න කියල පෙන්නුම් කරනව:(:sorry:
     

    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0
    2b1se9.jpg


    ඉගෙනගෙන නෑ, හරිහමන් රස්සාවක් නෑ, කෙල්ලෙක් නෑ, ගෙදර ප්‍රස්න කියල පෙන්නුම් කරනව:(:sorry:

    adeh hariyatama hari machan. umba siraawatamada kiwwe??

    මට මේ ගැන විශ්වාසෙ නැති වෙලා ගිහින් තිබුනෙ මචන්. අතේ පත්තු වෙන බොරු කිව්ව සමහර අය ලඟට ගියාම.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233
    113
    mchan rocat90 meke innawada kendara balana aya oya balnawada? e matath mage ewa balaganna ona mchan poddak isarahata kohomada kiyala. wade karaganna widihak nadda? gaana aulak na
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    adeh hariyatama hari machan. umba siraawatamada kiwwe??

    මට මේ ගැන විශ්වාසෙ නැති වෙලා ගිහින් තිබුනෙ මචන්. අතේ පත්තු වෙන බොරු කිව්ව සමහර අය ලඟට ගියාම.

    මචන් උඹේ හඳහන බලන කිසි කෙනෙක් උඹට හොඳයි කියන්නෙ නෑ. අපලයි, නීචයි, වක්‍රවෙලා, මාරකයක් තියෙනවා, ඒරාශ්ඨක තියෙනවා,...බෝධි පූජා කරන්න වෙනවා, යන්තරයක් දාන්න වෙනවා, තොවිල් නටන්න වෙනවා.... ඔන්න ඔහොම දේවල් තමයි අහන්න වෙන්නෙ. ඒ නිසා හඳහන් බැලිල්ල නවත්තල වැදගත් දෙයකට කාලය යොදවන්න. දවසක උඹට තේරෙයි මම කියපු දේ හරි කියල.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් උඹේ හඳහන බලන කිසි කෙනෙක් උඹට හොඳයි කියන්නෙ නෑ. අපලයි, නීචයි, වක්‍රවෙලා, මාරකයක් තියෙනවා, ඒරාශ්ඨක තියෙනවා,...බෝධි පූජා කරන්න වෙනවා, යන්තරයක් දාන්න වෙනවා, තොවිල් නටන්න වෙනවා.... ඔන්න ඔහොම දේවල් තමයි අහන්න වෙන්නෙ. ඒ නිසා හඳහන් බැලිල්ල නවත්තල වැදගත් දෙයකට කාලය යොදවන්න. දවසක උඹට තේරෙයි මම කියපු දේ හරි කියල.
    bodi purawak තියෙන එක නරක දෙයක් නෙමේනේ ,ඒවා කරොත් සහනයක් තියෙනවා බන් ,ජිවිතේ නැති උනොත් එකේ වටිනා කම කියන්න පුලුවන්ද ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙලාව පම් කරන්න උපන් දිනය ,හා තැන එක්ක
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කවුද ගුරුතුමා? එතුමා කොච්චර දුරට ඔය ශාස්ත්‍රය හදාරලා තියෙනවද ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවුද ගුරුතුමා? එතුමා කොච්චර දුරට ඔය ශාස්ත්‍රය හදාරලා තියෙනවද ?
    මන් හිහන්නේ සැතපුම් 2ක් විතර ,:lol:
    :lol::lol::lol:
    එක අවොත් බලා ගන්න පුළුවන් ,
    නිල වශයෙන් කියනවනම් මේක බලන්න








    12250043_10207847153117928_2660612483449079512_n.jpg
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    හොද ප්‍රශ්නයක්

    ජෝතිෂ්‍ය කෙහෙල්මල් වලට බුදු දහම ගාවාගන්නේ ඇයි?
    ඇයි බුදු දහම ගවගන්නේ නැතිව විකුණා ගන්න අමාරුද?

    මෙක හොද ප්‍රශ්නයක්..ජොතිෂය අස්සෙ බුදු ධහම ගාවගෙන ,නිර්මල බුදු ධහමට අගෞරව කරන්න එපා.පුලුව්න්නම් ජොතිෂ්ය බුදු දහමට වඩා හරි කියලා තනිවම නෑගී සිටින්න ට්‍රයි එකක් දෙන්න.බුදුහාමුදුරුවො අරවා කියුවා, මෙව්වා කිවුවා කියලා වෑඩක් නෑ. මෙ සින්හල ථෙරවාද බෞද්ද රටෙ කිස්තියාන් පල්ලිය පවා බුදු දහමෙ දෙවල් ස්යුම් ව අනුකරනය කරලා, සමජයට රින්ගන්න හදනවා. ජොතිෂයත් දෑන් ඔකමයි කරන්නෙ.කොට්නම කියනවානම් දෑන් පොතක් පතක් ඈරෑන් බෑලුවත් ගෞතම බුදු හාමුදුරුවො මතක් කරලමයි වෑඩෙ පටන් ගන්නෙ.බුදුහාමුදුරුවන් උපදින්නත් කලින් තිබුනු ජොතිෂය,හින්ධු ආගම... අබිබවාගිය දර්ෂනයක් තමයි බුදු ධහම කියන්නෙ.මෙ උතුම් නිර්මල බුදුදහම තියන රටෙ, බුදුදහමෙන් මිනිසාට සියලු ප්‍රස්න නිරාකරනය කරගන්න මග පෙන්වද්දි , යල් පෑනගිය , සාර්තකත්වය ප්‍රත්ථයක්ෂ නෑති, නිරර්තක ජොතිෂය පසු පස යාම අවිදියාව සහිත පුද්ගලයන්ට පමනක් අයිති කරුනක්.
    ඔය ජොතිෂය නෑමතින් කෙල පෑමිනි උන්, බුදුන් උපන් බොගස පවා විනාස කර දෑමුවා.අදටන් ඉන්දියාවෙ බුදුන් උප්න් ස්තාන නෑති නාස්ති කිරිමට උන් මග බලාගෙන ඉන්නවා.ඔයතරම් උසස් දෑනුමක් තියන අය ඔය වගෙ වෑඩ කරයි කියලා හිතෙන කොටත් දුකයි. නමුත් අපෙ සින්හලු දොත් මුදුන් දි ජොතිෂයට මුල තෑන දෙන කොට අපි බුද්දාගමෙද කියලා හිතෙනවා.බලන්ගෙඩ මඉත්‍රි හාමුදුරුවො ජොතිශය ගෑන පොත් ලියුවා කියලා, ජොතිෂය හරි වෙන්නෙ නෑ.මොකද එ හාමුදුරුවොත් මහනායක හාමුදුර්වන්ගෙන් තමයි ජොතිෂය ඉගෙන ගෙන තියීන්නෙ.පන්සල් වල ජොතිෂය තිබ්ම පුදුමයට කරුනක් නෙම්යි, මොකද සින්හලයාට ලෑබුනෙ ඉන්දියානු අබාෂය නිසා.උන්වහන්සෙ ලියපු පොත් පවා හෑදෑරිමකින් ලියපුවා මිසක් ර්ෂි දෑනුමක් නෙවෙන්න පුලුවන්.

    කෙසෙ හො එල්ලි සිටිමට කොහෙ හරි ගෑටගහ ගන්නෙ නෑතුව, තාර්කිකව නොසිතා යතාර්තවාදියව සිතිම නුවනට හුරුයි.මෙ වගෙ අන්ඩ විදියාවක් පසෙස් නොයා , ඔය වට්නා කාලය ශ්‍රි ලන්කාවෙ බුදු දහම පොෂනය කරන්න යොදා ගත්තොත් නරක් වෙයි ද?

    උබට ඔකෙන් කියක් හරි හොයගන්න පුලුවන් වේයි.එහෙමනම් කමක් නෑ.
     
    • Like
    Reactions: LazyLizard

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawe inna lokuma salli karaya Dammika Pererath astrology wishwasa karanawa ban. (Rahu kalaya maga herala lu aluth wedak patan ganne)