with learners fee around 10000
directly around 5000

ඇයි බන් ඉක්මනට මැරෙන්න හදන්නේ.
1,500 වෙනි පෝස්ට් එකේ මැරෙන කතාවක් කිව්වා කියන්නෙ මොනා හරි වෙනවමයි. අපි මේකෙ සම්භන්ධයක් තියේද කියල බලමු. 1+5+0+0 = 6. නොවැම්බර් 6 වෙනිදා අනුරාධට නරක දවසක් වෙයි. එසේ නොවේවා කියා අපි සැම ප්රාර්ථනා කරමු.


35 අඩු අයට නොදෙන කතාවක් තියෙනවනේ

ඉස්සරහ එතකොට උඹෙ වයස අඩු වෙන එකද වෙන්නෙ![]()
2018 ට තව මාස 2 යි නේ . තාම 35 ක් නැ 
දැන් උබ වර්බුම් එකෙද වැඩ.ඉස්සරහ එතකොට උඹෙ වයස අඩු වෙන එකද වෙන්නෙ![]()
මාත් ලබන මාසේ ගන්න ඉන්නේ 2018 උනාම කොහොමත් ගන්න බැ
2018 ට තව මාස 2 යි නේ . තාම 35 ක් නැ
![]()

දැන් උබ වර්බුම් එකෙද වැඩ.
හැරිලා බලන්ඩ පුළුවන්. උගන්නද්දීත් එහෙම තමා බලන්ඩ කියන්නේ. කෝකටත් learners එකෙන් practice කරන දවසක යන්ඩ. එතකොට දැන් කාලෙට අදාළ නීති රීති ටික ඉගෙනගන්ඩ පුළුවන්.ත්රීවීල් රිවස් කරල හරෝල නවත්තනකොට හැරිල පිටිපස්ස බලන්ඩ බැරිද, සයිඩ් කන්නාඩියෙන් විතරද බලන්ඩ පුලුවන්![]()
License දෙනවා බන්. hire කරන්ඩ permit තමා නොදෙන්ඩ තීරණය කරලා තියෙන්නේ. පුද්ගලික පාවිච්චියට අවුලක් වෙන එකක් නෑ.35 අඩු අයට නොදෙන කතාවක් තියෙනවනේ
හැරිලා බලන්ඩ පුළුවන්. උගන්නද්දීත් එහෙම තමා බලන්ඩ කියන්නේ. කෝකටත් learners එකෙන් practice කරන දවසක යන්ඩ. එතකොට දැන් කාලෙට අදාළ නීති රීති ටික ඉගෙනගන්ඩ පුළුවන්.
ත්රීවීල් විතරද ගන්නේ? අනික්වා අරන්ද තියෙන්නේ?
