ලැයිසොං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ත්‍රී විල් ලයිසන් එකක් ගන්ඩ කීයක් යනවද? :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ත්‍රීවීල් රිවස් කරල හරෝල නවත්තනකොට හැරිල පිටිපස්ස බලන්ඩ බැරිද, සයිඩ් කන්නාඩියෙන් විතරද බලන්ඩ පුලුවන් :confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    1,500 වෙනි පෝස්ට් එකේ මැරෙන කතාවක් කිව්වා කියන්නෙ මොනා හරි වෙනවමයි. අපි මේකෙ සම්භන්ධයක් තියේද කියල බලමු. 1+5+0+0 = 6. නොවැම්බර් 6 වෙනිදා අනුරාධට නරක දවසක් වෙයි. එසේ නොවේවා කියා අපි සැම ප්‍රාර්ථනා කරමු.
     
    :baffled:

    උඹට ලැයිසොන් තියෙනවද :)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ත්‍රීවීල් රිවස් කරල හරෝල නවත්තනකොට හැරිල පිටිපස්ස බලන්ඩ බැරිද, සයිඩ් කන්නාඩියෙන් විතරද බලන්ඩ පුලුවන් :confused:
    හැරිලා බලන්ඩ පුළුවන්. උගන්නද්දීත් එහෙම තමා බලන්ඩ කියන්නේ. කෝකටත් learners එකෙන් practice කරන දවසක යන්ඩ. එතකොට දැන් කාලෙට අදාළ නීති රීති ටික ඉගෙනගන්ඩ පුළුවන්.

    ත්‍රීවීල් විතරද ගන්නේ? අනික්වා අරන්ද තියෙන්නේ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    35 අඩු අයට නොදෙන කතාවක් තියෙනවනේ
    License දෙනවා බන්. hire කරන්ඩ permit තමා නොදෙන්ඩ තීරණය කරලා තියෙන්නේ. පුද්ගලික පාවිච්චියට අවුලක් වෙන එකක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    හැරිලා බලන්ඩ පුළුවන්. උගන්නද්දීත් එහෙම තමා බලන්ඩ කියන්නේ. කෝකටත් learners එකෙන් practice කරන දවසක යන්ඩ. එතකොට දැන් කාලෙට අදාළ නීති රීති ටික ඉගෙනගන්ඩ පුළුවන්.

    ත්‍රීවීල් විතරද ගන්නේ? අනික්වා අරන්ද තියෙන්නේ?

    බයික් විතරයි බං තියෙන්නෙ..
    ලයිසන් ගත්තට මම එහෙම දුවන්ඩ හදහසක් නෑ..
    හදිසියකට කාගෙ හරි ත්‍රීවීල් එකක් වුණත් බය නැතුව පාරෙ එලවන්ඩ පුලුවන්..
    දවසක් මම රුපියල් 2500ක දඩයක් කෑව ලයිසන් නැතුව :(