ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව්කෙලින්ම ETHD කපාපු පාළුව..බොරුවට පිමෙබ්ව්වා..බැලුවම ඇති දෙයක් නැහැ :lol::lol:

    මන් ගත්ත ගානට නම් අඩුවෙන් දුන්නේ...එත් බන් මන් ඕක 5 පාරක් සෙල් කර කර buy කරලා total coin ගාන වැඩි කර ගත්තා..මුලින් 107 තිබ්බේ..අන්තිම වෙද්දී 116.. ඒ නිසා පාඩුවක් උනේ නැහැ..එත් ලොකු ලාබයයකුත් නැහැ

    අපරදේ ඕක 8.4$ යද්දී මන් දැක්කා,තන්හාවේ විකුනනේ නැනේ,අන්තිමට විකුනනේ 6.6$ වගේ :baffled::(

    අඩේ මම හිතුවේ නෑ උබ අහු වෙයි කියලා ඔහොම කොයින් එක්කට. බලපකෝ බන්. කොයින් එක තියෙන්නේ මාර්කට් 4ක වගේ නේ බන්. ඔය මාර්කට් 4ම එක සයිට් එකක් කරන උන්ගේද දන්නේ නෑ බන්.:no:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    අඩේ මම හිතුවේ නෑ උබ අහු වෙයි කියලා ඔහොම කොයින් එක්කට. බලපකෝ බන්. කොයින් එක තියෙන්නේ මාර්කට් 4ක වගේ නේ බන්. ඔය මාර්කට් 4ම එක සයිට් එකක් කරන උන්ගේද දන්නේ නෑ බන්.:no:

    NEO eka udata yawi nede koream market ekata aawama
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Walton (WTC) ERC20 Token Tracker

    මේකෙන් බලා ගන්න දැනට WTC Top invest කරපු අයගේ ලිස්ට් එක

    u6atcLU.png

    මේ තියෙන්නේ මුලින් තිබ්බ ලිස්ට් එක..

    දෙන ඕකට අනුව පළවෙනියට ඉන්න 0x309a272885bdea62d99c4e32e40bee93a3ccef6a 14% දැනට sell කරලා.. :frown::frown: :no::no: :dull::dull:
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    bitcoin walin mama iganagaththe iawasana eka

    igenaganna nathiwa day trading karanna epa

    ikman salli balaporoththuwen crypto karanna yanna epa

    puluwan tharam igenaganing

    %60k wath btc walinma thiya ganing

    hoda coin ekak hoyala balala hdl karapan yating
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඊයේ මම උබට කෝල් එකේදී කිවේ ඕක නේ බන්.

    ow ekane man ude ganna balala,nogena hitiye..mokada man gaththa othana den tiyenne vena story ekakne :sorry::(

    something terribly things going with me

    KNC =>Price drop like hell :sorry:

    WTC => WTC vanished :lol:

    NEO => Price start dropping :shocked:

    මට දැන් හිතිලා තියෙන්නේ සේරම විකුනලා BTC ගන්න..කුජිත වෙන්නම BTC බැස්සම සේරම ඉවරනේ :lol: :rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 70215

    D1 chart eke hatiyata hodama welawa buy karanna.:rolleyes: price top ekedi buy karanne kawuda mcn? ehema gannama onanam SL ekak thiyaganin.........................................

    මන් ගත්තා..ගත්ත වෙලේ ඉදන් :(:sorry::lol:

    පැයක් තිස්සේ උඩට යනකන් බලන් ඉදලා දුන්නා..

    ඇයි බන් මන් ගන්න හැම එකම පහල යන්නේ :shocked::shocked:

    අද කේන්දරේ බලන්න යන්න ඕන :(
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    My 387 Bitcoins got hacked and stolen!

    My 387 Bitcoins got hacked and stolen!

    :shocked::shocked:

    මන් ඕකනේ හැමදාම කියන්නේ BitCoin 05 -10 කට වඩා තියා ගන්න එපා සල්ලි කරන්න කියලා..මුට කොහොම හිතෙන්න ඇද්ද 387 BTC lost උනාම :eek::nerd:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    My 387 Bitcoins got hacked and stolen!

    :shocked::shocked:

    මන් ඕකනේ හැමදාම කියන්නේ BitCoin 05 -10 කට වඩා තියා ගන්න එපා සල්ලි කරන්න කියලා..මුට කොහොම හිතෙන්න ඇද්ද 387 BTC lost උනාම :eek::nerd:

    Oya kathawa aththa nam its a real sad story
    Mageth coinpayments ekedi ripples hack una
    Eda idan mama kisima online wallet ekak use karan nehe
    Dan use karanne offline storage
    Free time ekaka thread ekak dannam