ඔව්කෙලින්ම ETHD කපාපු පාළුව..බොරුවට පිමෙබ්ව්වා..බැලුවම ඇති දෙයක් නැහැ
මන් ගත්ත ගානට නම් අඩුවෙන් දුන්නේ...එත් බන් මන් ඕක 5 පාරක් සෙල් කර කර buy කරලා total coin ගාන වැඩි කර ගත්තා..මුලින් 107 තිබ්බේ..අන්තිම වෙද්දී 116.. ඒ නිසා පාඩුවක් උනේ නැහැ..එත් ලොකු ලාබයයකුත් නැහැ
අපරදේ ඕක 8.4$ යද්දී මන් දැක්කා,තන්හාවේ විකුනනේ නැනේ,අන්තිමට විකුනනේ 6.6$ වගේ![]()
අඩේ මම හිතුවේ නෑ උබ අහු වෙයි කියලා ඔහොම කොයින් එක්කට. බලපකෝ බන්. කොයින් එක තියෙන්නේ මාර්කට් 4ක වගේ නේ බන්. ඔය මාර්කට් 4ම එක සයිට් එකක් කරන උන්ගේද දන්නේ නෑ බන්.





any idea 






price top ekedi buy karanne kawuda mcn? ehema gannama onanam SL ekak thiyaganin.........................................
