මචන්ල මන් පොඩි වැඩක් කරා පොඩ්ඩක් ඇද කුද කියපල්ලකො. ඉස්සොරොම කරේ. ඇඩොබ් ප්රිමියර් වලින්. ඉගෙන ගන්ඩ ආසාවට කරේ. යූ ටියුබ් එකේ තිබ්බ විනඩි 40ක් විතර වීඩියො එකකින් තමා කැලි අරන් හැඩුවෙ. රො වීඩියොස් ගන්න තැනක් තියෙනන් කියපල්ලකො. editstock එකෙ සල්ලි වලට ගන්ඩ ඔනෙනෙ. ටිකක් ඉගෙන ගන්ඩ ෆ්රී ගන්ඩ තැනක් තියෙයි නන් කියපල්ල.
ඉස්තූතී. අපි අයින් වෙලා පයින් යමු පුතේ.
ඉස්තූතී. අපි අයින් වෙලා පයින් යමු පුතේ.
Last edited:
meka palawenima video 1 ban. uba kiyapu widiha nan hodai wage thama. ela bro man balannan. thanks again