Sri Lanka | The Paradise

Orange.UK

Junior member
  • Oct 8, 2015
    257
    18
    18
    මචන්ල මන් පොඩි වැඩක් කරා පොඩ්ඩක් ඇද කුද කියපල්ලකො. ඉස්සොරොම කරේ. ඇඩොබ් ප්‍රිමියර් වලින්. ඉගෙන ගන්ඩ ආසාවට කරේ. යූ ටියුබ් එකේ තිබ්බ විනඩි 40ක් විතර වීඩියො එකකින් තමා කැලි අරන් හැඩුවෙ. රො වීඩියොස් ගන්න තැනක් තියෙනන් කියපල්ලකො. editstock එකෙ සල්ලි වලට ගන්ඩ ඔනෙනෙ. ටිකක් ඉගෙන ගන්ඩ ෆ්‍රී ගන්ඩ තැනක් තියෙයි නන් කියපල්ල.

    ඉස්තූතී. අපි අයින් වෙලා පයින් යමු පුතේ.

    Last edited:
    • Like
    Reactions: virajkavn

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    background eke play wena music ekath ekka frames maaru kaloth hodayi neda? anith eka uba eka frame ekak wadi welawak play wenna denawa, ehema nathuwa frames ikmanata maaru karanna. Poddak youtube eke karapu videos balapan, ubata idea ekak ganna puluwan weyi. Sebastian Linda & Vincent Urban ge videos walin sahenna deyak igena ganna puluwan. Vincent ge videos godak tiyenne Vimeo eke.
     
    thanks machan :) meka palawenima video 1 ban. uba kiyapu widiha nan hodai wage thama. ela bro man balannan. thanks again :)
     
    මචන් අවංකම කියන්නේ නැතුව උබව ක්රිටිසයිස් කරන්නවත් පුම්බනවත් නෙමෙයි, MIX වලට වඩා Cut වලට යන්න ට්‍රයි කරන්න එක Professional (මාෂ් අප් නෙමයිනම්"collage" ) . 0.37 තැබිලි ගෙඩිය උඩට එන ෂොට් 1 ඉදන් (ස්පීඩ් 1 ) ඊලග ෂොට් 1 ස්ලෝව් 0.38 කහපාට මනුසය එන එක. එතකොට ඇහැ කැඩෙනවා (බලන්න තියන අබ්ප්‍රය නැතිවෙනවා ) ලස්සනට ගලාගෙන යන්න දෙන්න. මතක තියාගන්න ඕඩියෝ බිට් 1 ට කපන එක වගේම ඔෆ් බිට් 1 ට කපන එකෙත් අතල් එකක් තියනවා මචෝ. 1.12 රැල්ලේ ඇතුලේ ඉන්න කොල්ලෝ 3 දෙන 1.13 - 2 වෙනවා මේ වගේ වෙලාවට කරන්නේ වෙන camera angle 1 කින් CUT කරන 1.(ඔයාට ෆුටෙජ් නෑ කිවනේ ) 1.26 ගොයම් හිටවන එක ඔයාගේ සමස්ත ගෝල්ඩන් ලයින් 1ටම කෙලවනවා. මොකද කෝචියේ න් කුබුරට ඇවිත් ගොයම් හිටවන එකට ඊට පස්සේ අවනං හරි. හරි, එක ඒ විදිහට බලන්න ඔයා මේ වෙනකොට ඕඩියන්ස් 1 පුරුදු කරලා ඉවරයි. මතක තියාගන්න ඔයාගේ වීඩියෝ 1 උන පලියට ඔයාම දාපු නීති ඔයාට කඩන්නත් බෑ. 1.53 ඉදන් 1.55 කාකි නිල අඩුම ඇදන් ඉන්න දෙන්නට තියන ලින්ක් 1 මාරු එක විශිෂ්ටයි. අවුල තියන්නේ නිල්පාට කෝච්චිය වමේ ඉදන් දකුණට ගහින් එකපාරට රතුපාට එකක (3 වීල් 1 ) දකුණේ ඉදන් වමට යන එක. මුවින් ෂොට් වල ඉදන් ස්ටෙඩ් ෂොට්ස් වලට පොල්ලෙන් ගැහුවා වගේ කපන්න එපා . ස්ලෝව් කරලා CUT කරන්න . කලර් ග්‍රේඩ් කරන්න - පලවෙනි 1 විදිහට හුගක් හොදයි - ජය
     
    thanks machan ubage reply 1n deyak igena gattha. man youtube videos baluwa ewageth uba kiyapu dema kiyala thibba:yes: