SAITM abolished 2017-10-29 13:42:35

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113

    SAITM abolished
    2017-10-29 13:42:35
    The Government today announced that the controversial South Asian Institute of Technology and Medicine would be made into a not-for-profit Institute under the Higher Education Ministry and the University Grants Commission.

    In a statement the Department of Government Information stated that the Presidential Committee appointed to resolve the SAITM issues had recommended the abolishing of the SAITM and the Dr. Neville Fernando Teaching Hospital and his family would cease to hold any ownership rights on SAITM.

    “Properties, responsibilities, staff and students of the SAITM will be handed over to the new institute,” it said.

    Accordingly the committee has recommended the Health Ministry to Gazette the agreed minimum standards for medical education and training to be presented in Parliament.

    A special committee of with high level officials would be appointed to implement and coordinate the Presidential Committee’s recommendations. and all process to be completed by December 31 this year, it said.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    "Abolished" :lol:

    :confused::confused:

    මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ.

    රජය මෙම තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි.

    එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.

    සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති විසඳුම් ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළේය.

    සයිටම් ආයතනය වර්තමාන හිමිකාරිත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ද යෝජනා කර තිබේ.

    වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය ගැසට් කිරීමට ද එමගින් යෝජනා කර ඇති අතර මේ සමස්ත ක්‍රියාවලිය අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බව ද සඳහන් කර තිබේ.

    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    Saitm එක sliit එකට අරන් කියලා ලංකාදීප දාල තිබ්බ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අද රෑ ප්‍රවෘත්ති - සයිටම් අහෝසි කෙරේ.
    ඇත්ත කතාව -
    නම සහ හිමිකාරීත්වය පමනක් වෙනස් වේ. මුදල් අයකිරීම, මුදල් නොමැති නම් එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය රටට ලෝකෙට ණය නොවී ලබා ගැනීමට නොහැකි වීම, එනම් මුදල මත වෛද්‍ය වරයෙකු වීම වරප්‍රසාදයක් ලෙස තීරණය වීම එලෙසමයි... රජයට පවරාගෙන නැත.
    ජනාධිපති තුමනි ,දෙමාපිය ජීවිත බිලි නොගෙන සැබෑ ලෙසම සයිටම් අහෝසි කිරීම හෝ 100%ක් ජනසතු කරනු !🙌🙌
     
    • Like
    Reactions: kasun137

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    This is actually good.
    All universities should be made like this

    No this is not actually good. What we need is a regulatory body which can govern the quality of Sri Lankan universities both public and private. Public uni. students are trying to close down every private tertiary educational institutions so that they can hold on to their monopoly in tertiary education.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අද රෑ ප්‍රවෘත්ති - සයිටම් අහෝසි කෙරේ.
    ඇත්ත කතාව -
    නම සහ හිමිකාරීත්වය පමනක් වෙනස් වේ. මුදල් අයකිරීම, මුදල් නොමැති නම් එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය රටට ලෝකෙට ණය නොවී ලබා ගැනීමට නොහැකි වීම, එනම් මුදල මත වෛද්‍ය වරයෙකු වීම වරප්‍රසාදයක් ලෙස තීරණය වීම එලෙසමයි... රජයට පවරාගෙන නැත.
    ජනාධිපති තුමනි ,දෙමාපිය ජීවිත බිලි නොගෙන සැබෑ ලෙසම සයිටම් අහෝසි කිරීම හෝ 100%ක් ජනසතු කරනු !🙌🙌

    මුදලට වෛද්‍ය වරයෙක් වීම වරප්රසාදයක් වෙන එක ඒලෙවල් පාස් වීම වරප්රසාදයක් වෙනවට වඩා හොද නැද්ද ආ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මුදලට වෛද්‍ය වරයෙක් වීම වරප්රසාදයක් වෙන එක ඒලෙවල් පාස් වීම වරප්රසාදයක් වෙනවට වඩා හොද නැද්ද ආ?

    දෑන් ඒ ලෙවල් පාස් වෙන්නෙත් සල්ලි වලට නේ බන්. ටියුෂන් ටියුෂන් ම තමා. නෑති බෑරි එකා කොහොමත් අනාතයි. මොන දේ කරන්න ගියත් සල්ලි නෑති එකා පස්සට යනවානේ. මේකෙදි විතරක් ඈයි වෙනසක් බලපොරොත්තු වෙන්නේ. ඒක නිකන් ඉස්සරහට දාපු සටන් පාටයක් විතරයි. අරමුන උබ කියන ඒකාදිකාරය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෑන් ඒ ලෙවල් පාස් වෙන්නෙත් සල්ලි වලට නේ බන්. ටියුෂන් ටියුෂන් ම තමා. නෑති බෑරි එකා කොහොමත් අනාතයි. මොන දේ කරන්න ගියත් සල්ලි නෑති එකා පස්සට යනවානේ. මේකෙදි විතරක් ඈයි වෙනසක් බලපොරොත්තු වෙන්නේ. ඒක නිකන් ඉස්සරහට දාපු සටන් පාටයක් විතරයි. අරමුන උබ කියන ඒකාදිකාරය

    අනිවාර්යෙන්ම. මුන්ගේ කුහක කමේ තරම කියන්නෙ. ඒලෙවල් පාස් වෙන්න සල්ලි විසි කලාට කමක් නෑ. හැබැයි එතනින් පස්සෙ ආන්ඩුව නිකන් දෙන එක විතරයි පුලුවන්. අනිත් ඒවා බෑ. මුන්ගේ ඒකාධිකාරය කඩන්න ඕනි. නැත්තන් හැමදාමත් රට මෙතනම තමයි.
     
    • Like
    Reactions: KingCM

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,739
    6,315
    113
    ගග අද්දර
    දෑන් ඒ ලෙවල් පාස් වෙන්නෙත් සල්ලි වලට නේ බන්. ටියුෂන් ටියුෂන් ම තමා. නෑති බෑරි එකා කොහොමත් අනාතයි. මොන දේ කරන්න ගියත් සල්ලි නෑති එකා පස්සට යනවානේ. මේකෙදි විතරක් ඈයි වෙනසක් බලපොරොත්තු වෙන්නේ. ඒක නිකන් ඉස්සරහට දාපු සටන් පාටයක් විතරයි. අරමුන උබ කියන ඒකාදිකාරය

    :yes::yes::yes::yes::yes:
    ස්ටුඩන්ට් ලෝන් දෙන්න ඕන බන්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    එමෙන්ම මේ වන විටත් සයිටම් ආයතනය විසින් බඳවාගෙන සිටින සියලුම සිසුන් නව ආයතනය විසින් පිළිගත යුතු වන අතර ස්ථාපිත කරන යෝජිත නව ආයතනය තුළ මෙම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමිවිය යුතුය.

    සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශන මත රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදීමට ද අදාළ නිර්දේශවල ඇතුළත්ය.
    :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දෑන් ඒ ලෙවල් පාස් වෙන්නෙත් සල්ලි වලට නේ බන්. ටියුෂන් ටියුෂන් ම තමා. නෑති බෑරි එකා කොහොමත් අනාතයි. මොන දේ කරන්න ගියත් සල්ලි නෑති එකා පස්සට යනවානේ. මේකෙදි විතරක් ඈයි වෙනසක් බලපොරොත්තු වෙන්නේ. ඒක නිකන් ඉස්සරහට දාපු සටන් පාටයක් විතරයි. අරමුන උබ කියන ඒකාදිකාරය

    yea, free education redda tama grade 1 idan tuition arakai mekai kyk wiyadam karalada exam pass karawaganne
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113

    අද රෑ ප්‍රවෘත්ති - සයිටම් අහෝසි කෙරේ.
    ඇත්ත කතාව -
    නම සහ හිමිකාරීත්වය පමනක් වෙනස් වේ. මුදල් අයකිරීම, මුදල් නොමැති නම් එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය රටට ලෝකෙට ණය නොවී ලබා ගැනීමට නොහැකි වීම, එනම් මුදල මත වෛද්‍ය වරයෙකු වීම වරප්‍රසාදයක් ලෙස තීරණය වීම එලෙසමයි... රජයට පවරාගෙන නැත.
    ජනාධිපති තුමනි ,දෙමාපිය ජීවිත බිලි නොගෙන සැබෑ ලෙසම සයිටම් අහෝසි කිරීම හෝ 100%ක් ජනසතු කරනු !🙌🙌

    just a rename.......i'm in favour of this by the way :yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,383
    113
    mdical select වෙන හැම එකාම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කියල කීයෙන් කී දෙනාද තමන්ගේ රටේ ඉදන් job එක කරන්නේ....ඉන්න එවුනුත් කාලෙන් කාලෙට අරව ඕන මේවා ඕන කියල strike. ලංකාවේ හොදම ඉස්කෝල වලට dr ලගේ ළමයි දාන්න කියල ඉල්ලුවේ අයේ තව මොනාද. අනිවා මේ ඒකාදිකාරය කැඩෙන්න ඕන.
     
    • Like
    Reactions: malakadss

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    අද රෑ ප්‍රවෘත්ති - සයිටම් අහෝසි කෙරේ.
    ඇත්ත කතාව -
    නම සහ හිමිකාරීත්වය පමනක් වෙනස් වේ. මුදල් අයකිරීම, මුදල් නොමැති නම් එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය රටට ලෝකෙට ණය නොවී ලබා ගැනීමට නොහැකි වීම, එනම් මුදල මත වෛද්‍ය වරයෙකු වීම වරප්‍රසාදයක් ලෙස තීරණය වීම එලෙසමයි... රජයට පවරාගෙන නැත.
    ජනාධිපති තුමනි ,දෙමාපිය ජීවිත බිලි නොගෙන සැබෑ ලෙසම සයිටම් අහෝසි කිරීම හෝ 100%ක් ජනසතු කරනු !🙌🙌

    පලයන් බං යන්න ...
    තොපි ට ඕනි මේක හිඟන්නා ගෙ තුවාලෙ වගෙ හැමදාම තියෙන්න ...

    ළමයි lectures යන්න පටන් ගත්තාම හරි :rolleyes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    දෑන් ඒ ලෙවල් පාස් වෙන්නෙත් සල්ලි වලට නේ බන්. ටියුෂන් ටියුෂන් ම තමා. නෑති බෑරි එකා කොහොමත් අනාතයි. මොන දේ කරන්න ගියත් සල්ලි නෑති එකා පස්සට යනවානේ. මේකෙදි විතරක් ඈයි වෙනසක් බලපොරොත්තු වෙන්නේ. ඒක නිකන් ඉස්සරහට දාපු සටන් පාටයක් විතරයි. අරමුන උබ කියන ඒකාදිකාරය

    mdical select වෙන හැම එකාම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කියල කීයෙන් කී දෙනාද තමන්ගේ රටේ ඉදන් job එක කරන්නේ....ඉන්න එවුනුත් කාලෙන් කාලෙට අරව ඕන මේවා ඕන කියල strike. ලංකාවේ හොදම ඉස්කෝල වලට dr ලගේ ළමයි දාන්න කියල ඉල්ලුවේ අයේ තව මොනාද. අනිවා මේ ඒකාදිකාරය කැඩෙන්න ඕන.

    LOL,.. Okata Kiyanneth Kuhaka Kama Thama,
    Thamanta Labaganda Bari/Nohaki Waraprasadayak Thawa Pirisak Labanawata Kawda Kanmathi...