why do we have this lame excuse always ? do you know how many poor countries in this world learned to survive without sending their women abroad to wash dishes ?
..
...
..මාත් කියන්නේ ලංකාවේ ඇතුලේ කර්මාන්ත ඇති කරලා අර මිනිස්සුන්ට රට යනවට වඩා ගානක් මෙහෙ ඉඳල හොයන්න පුළුවන් තත්වේ ඉස්සෙල්ල හදල ඉන්න ඕනේ, නැත්තන් උන්ට මෙහෙ හිටියට කරන්න දේකුත් නෑ, ආණ්ඩුව රට යන්නත් එපා කියනවා වගේ වැඩක් වෙන්නේ![]()
...Godak denekuta ehema venava. Specially housemaid job ekata yana ayataa. Air port eke room ekak thiyenava, podi kauluvak ekka. Agency valin yana aya mea room ekata gal karanava. Bellata lanu thonduvak dala number ekak ellanava. Arabi ayata danum denava, agency karaya, badu ava kiyala. Arabies la enava kela gena. Kauleven ebila balanava , house made work ekata vagema, hodata hukanna puluwan sexy kella kaudha kiyala. Belle lanuvakin ellala thiyena number eka kiyala order karanava.Kelinma vahal auction ekak vage. Meva Lajjava nisa avilla kiyanne naha.
Mata Sinahaleyek kiyanna Lajja hithenava, Sinhala gahanu ayata vana Iranama dakkama, Arabi countries valadi
Gulf news kiyala paper ekak public venava english valin. Puluwan nam, read karanna Arabi country ekaka innavanam, Sinhala Kello daily fucking, raping news balanna puluwan.
Sinhaluni, Ubalata adambaradha?? Ubalage ass dekata hena gahiladha ? Meva dakinne nathhhe ?? Ubala Bajut eke adu padu pirimasa ganna hadanne , Sinhala gahanu rata yavaladha ????????? SINHALUNI, OYITA VADA HODAI, GUU KANNA PURUDU VEYALLA. THAMANGE GUU KANA EKA OYITA VADA, NAMBUKARAI.
training deela yawanneth kussiye walang hodanna thamai. aai ithin eke wenasak naha. housemaid wada sandaha lankawe gaanu rata yawana eka sampurnayen nawaththanna one. housemaid rakiyawa sandaha training dena ekath nawaththanna one.
Anagarika Darmapala Thumani, Veera Puran Appu Mathiduni, Dutu Gamunu Raja thumani, Parakkrabahu Raja thumani, Yali ipadenu manavi Lankave.



කුස්ස්යේ වැඩ කරා කියල මෙහෙකාරියක් වෙන්නේ නෑ පඩියක් ගෙවනනවා නං, වැඩ කරන්න නියමිත වෙලාවක් තියෙනවනං ඒකත් තවත් එක වෘත්තියක් නෙ.අනික විදේශ විනිමය සඳහා කියල ආණ්ඩුව බලෙන් ගෑනු අය සුදු වැන් වලින් උස්සන් ගිහින් මාංචු දාල රට පටවන්නේ නෑ නෙ.
මිනිස්සු රට යන්නේ කැමැත්තෙන් රස්සාවක් කරන්න. ආණ්ඩුවේ වගකීම ඒවට පාලනයක් ගේන එක, ඒ මිනිස්සු ගැන හොයල බලන එක, අසාධාරණයක් වෙනව නං ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒජන්සි වලින් කරන හොර වැඩ අල්ලන එක මිසක් උඹලා එකෙක්වත් රට යන්න එපා කියන එක නෙවේ
පාඩුවේ රස්සාව කරගෙන ගෙවල් හදාගෙන ළමයින්ට උගන්නගෙන ඒ වැඩකරපු ගෙවල් වල මිනිස්සු එක්ක සුහදව ඉන්න මිනිස්සු ඉන්නවා ඕනේ තරං උන්ටත් බඩේ පාර වදින එකයි වෙන්නේ ඕකෙන්.

do you really understand the real problem here ?
i assume you should understand the definition of housemaid 1st
http://www.dictionary.com/browse/housemaid
[/SIZE]
කුස්සියේ උයන රස්සාව පහත් රස්සවක්ද
එහෙම නැත්තන් මේ අමුතු ලැජ්ජාව මොකද්ද කියල මටනං තේරෙන්නේ නෑ කියන්න දෙයක් නැත්තන් කෝට් කරන්න එපාමම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්දර බොහොමයි. .![]()
...
හදනවා වෙනුවට තියන ඒවත් වහලා රටින් ගේන එක නේ කරන්නේ ....


:Before 1980 year, No sinhalese house maids in Arabi.Nobody is sending them to middle East by Force. That's their choice!
We can't help it
Nobody is sending them to middle East by Force. That's their choice!
We can't help it