do you think sri lanka should send women abroad to earn foreign revenue

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    why do we have this lame excuse always ? do you know how many poor countries in this world learned to survive without sending their women abroad to wash dishes ?

    it is not an excuse at all...:rolleyes:..
    Your point is very controversial & saying 'No' is very heroic but the reality is much different bro :yes:...
    They go abroad to keep starvation away from their loved ones & provide them basic needs with poorest educational qualifications.
    As far as i heard , their earnings reach at least 40000LKR(minimum) per month in the middle east and do you think that they would gain the same amount being a maid or a servant in Srilanka...?...:confused::rolleyes:..


     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔතන ජෙන්ඩර් ප්‍රශ්නයක් නැ. ගැනු හො පිරිමි වේවා නුපුහුනු කම්කරු රස්සාවලට යන එක නම් වැරදී. ඒක හැර පිටරට යන එක තහනම් කරන එක මොඩ වැඩක්. ලන්කාවේ වෘතීකයින්, (නර්ස්ලා, දොස්තරලා, ඉන්ජිනියර්ලා ) වගේ අය පිට රටක සේවය කරන එකෙන් විශාල ආර්තික වාසියක් රටට වගේම ඒ පවුල්වලටත් ලැබෙනවා. යන්න කලින් හරි රටකට යන එක තමා පාලනය කරන්න ඔනා. සෞදි නම් මොකට යනවද?
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාත් කියන්නේ ලංකාවේ ඇතුලේ කර්මාන්ත ඇති කරලා අර මිනිස්සුන්ට රට යනවට වඩා ගානක් මෙහෙ ඉඳල හොයන්න පුළුවන් තත්වේ ඉස්සෙල්ල හදල ඉන්න ඕනේ, නැත්තන් උන්ට මෙහෙ හිටියට කරන්න දේකුත් නෑ, ආණ්ඩුව රට යන්නත් එපා කියනවා වගේ වැඩක් වෙන්නේ :yes:

    :yes: ...
    හදනවා වෙනුවට තියන ඒවත් වහලා රටින් ගේන එක නේ කරන්නේ ....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Godak denekuta ehema venava. Specially housemaid job ekata yana ayataa. Air port eke room ekak thiyenava, podi kauluvak ekka. Agency valin yana aya mea room ekata gal karanava. Bellata lanu thonduvak dala number ekak ellanava. Arabi ayata danum denava, agency karaya, badu ava kiyala. Arabies la enava kela gena. Kauleven ebila balanava , house made work ekata vagema, hodata hukanna puluwan sexy kella kaudha kiyala. Belle lanuvakin ellala thiyena number eka kiyala order karanava.Kelinma vahal auction ekak vage. Meva Lajjava nisa avilla kiyanne naha.

    Mata Sinahaleyek kiyanna Lajja hithenava, Sinhala gahanu ayata vana Iranama dakkama, Arabi countries valadi

    Gulf news kiyala paper ekak public venava english valin. Puluwan nam, read karanna Arabi country ekaka innavanam, Sinhala Kello daily fucking, raping news balanna puluwan.

    Sinhaluni, Ubalata adambaradha?? Ubalage ass dekata hena gahiladha ? Meva dakinne nathhhe ?? Ubala Bajut eke adu padu pirimasa ganna hadanne , Sinhala gahanu rata yavaladha ????????? SINHALUNI, OYITA VADA HODAI, GUU KANNA PURUDU VEYALLA. THAMANGE GUU KANA EKA OYITA VADA, NAMBUKARAI.

    training deela yawanneth kussiye walang hodanna thamai. aai ithin eke wenasak naha. housemaid wada sandaha lankawe gaanu rata yawana eka sampurnayen nawaththanna one. housemaid rakiyawa sandaha training dena ekath nawaththanna one.

    Anagarika Darmapala Thumani, Veera Puran Appu Mathiduni, Dutu Gamunu Raja thumani, Parakkrabahu Raja thumani, Yali ipadenu manavi Lankave.

    :(:(:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කුස්ස්යේ වැඩ කරා කියල මෙහෙකාරියක් වෙන්නේ නෑ පඩියක් ගෙවනනවා නං, වැඩ කරන්න නියමිත වෙලාවක් තියෙනවනං ඒකත් තවත් එක වෘත්තියක් නෙ. :oo: අනික විදේශ විනිමය සඳහා කියල ආණ්ඩුව බලෙන් ගෑනු අය සුදු වැන් වලින් උස්සන් ගිහින් මාංචු දාල රට පටවන්නේ නෑ නෙ. :yes: මිනිස්සු රට යන්නේ කැමැත්තෙන් රස්සාවක් කරන්න. ආණ්ඩුවේ වගකීම ඒවට පාලනයක් ගේන එක, ඒ මිනිස්සු ගැන හොයල බලන එක, අසාධාරණයක් වෙනව නං ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒජන්සි වලින් කරන හොර වැඩ අල්ලන එක මිසක් උඹලා එකෙක්වත් රට යන්න එපා කියන එක නෙවේ :yes:

    පාඩුවේ රස්සාව කරගෙන ගෙවල් හදාගෙන ළමයින්ට උගන්නගෙන ඒ වැඩකරපු ගෙවල් වල මිනිස්සු එක්ක සුහදව ඉන්න මිනිස්සු ඉන්නවා ඕනේ තරං උන්ටත් බඩේ පාර වදින එකයි වෙන්නේ ඕකෙන්.

    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්දර බොහොමයි. . :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    do you really understand the real problem here ?
    i assume you should understand the definition of housemaid 1st :)

    http://www.dictionary.com/browse/housemaid

    [/SIZE]

    කුස්සියේ වැඩ කරන එක නරක දෙයක් ද :baffled: කුස්සියේ උයන රස්සාව පහත් රස්සවක්ද :oo: එහෙම නැත්තන් මේ අමුතු ලැජ්ජාව මොකද්ද කියල මටනං තේරෙන්නේ නෑ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes: ...
    හදනවා වෙනුවට තියන ඒවත් වහලා රටින් ගේන එක නේ කරන්නේ ....

    එකට නම් මම agree වෙන්නේ නැ....ලංකාවේ දැන් කලින්ට වඩා හොද ප්‍රවනතාවයක් තියෙනවා....

    දියුණු වෙන කෙනෙක්ට හොද අවස්ථා ඕනේ තරම් තියෙනවා...:)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දුප්පත් අහින්සක අක්කල නන්ගිල
    වලන් හොදල හොයන සල්ලි වලින් තමයි යකෝ
    ලන්කවේ ඉන්න හිගන්නගේ ඉදල බෙහෙත් ටික
    හෝඩියේ ඉදන් උසස් අදායාපනය දක්වා නොමිලේ
    ලබා ගන්නේ.
    නැතුව මේ තේ,පොල්, රබර් වලින් නෙමෙයි.
    අර ඔලෙවල් වත් නැති හරක් 200 ගානත්
    ඔය බෙන්ස් වල යන්නේ ලොර්ඩ් පකීර්ලා වගේ
    ඔය දුප්පත් මනුස්සය්ගේ සල්ලි වලින්ම තමා.
    දැන් ඉන්න කුක්කු බබාලා මොනාද බන් දන්නේ මුලු දවසෙම පෝන් කට්ටේ
    කොට කොට ඉන්නව මිසක්:angry::angry::
    angry:
    overseas employment contributes highly in foreign exchange, 90% of expatriate Sri Lankans reside in the Middle East[12].
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Nobody is sending them to middle East by Force. That's their choice!
    We can't help it

    it is like keeping honey in front of the table and asking the fly not to eat it.

    * why our country is discussing about maid supply with other countries then ?

    * why our country is giving them house maid training ?

    * why do we see house maid vacancies in tv during teledramas ?

    * why cant we regulate things and stop sending women to the middle east

    * why dont we have an alternative plan for women ?

    remember! some of the asian poor countries that sent women to arabia before dont send their women there anymore. why sri lanka is still doing it when other poor countries can stop it ?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meena Nuvan yuga kadulu saddha gena,Duru kathare thani una Yuvathi.

     
    Last edited: