Game of Thrones Fans

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    the grat other kiyanne lord of the dark bn......

    Lord of light ta thama The great kiyanne. uge villain thama the great other (WW lage god) math meka kohedi hri ahapu ekak

    ඉතිං ඇයි එහෙනම් ලෝඩ් ඔෆ් ලයිට්ගේ සෙට් එක (මලිසන්ඩ්‍රේ එහෙම) ජෝන් + ඩැනීට සප් එක දෙන්නේ? ජෝන්ව ආපහු ගේන්නේ? ඌව නැගිට්ටුවේ නැත්නම්
    the great other ඉපදෙන්නේ නෑ නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඔක්කොම වීරයෝ ටික බල්ලෝ වගේ මරලා දැම්ම එකේ ඕකෙත් අන්තිමටම හිතාගන්න බැරි දෙයක් වේවි කියලා හිතෙනවා :D:yes:
    ඔව් ෆෑන්ස්ලා ප්‍රෙඩික්ට් කරපු දෙයක් කොහොමත් හදන්නෙ නෑ. හිතාගන්න බැරි වෙන්න දේවි.

    ඉතිං ඇයි එහෙනම් ලෝඩ් ඔෆ් ලයිට්ගේ සෙට් එක (මලිසන්ඩ්‍රේ එහෙම) ජෝන් + ඩැනීට සප් එක දෙන්නේ? ජෝන්ව ආපහු ගේන්නේ? ඌව නැගිට්ටුවේ නැත්නම්
    the great other ඉපදෙන්නේ නෑ නේ?

    නයිට් කින්ග් සේනාවක් අරන් එන්නෙ "ද ග්‍රේට් අදර්" එක්ක හැප්පෙන්නද? ජෝන්ගේ පුතා? තේරුමක් නෑනේ බන්. මේ ලීක් වෙන ඒවා බොරු වෙන්න ඇති බන්
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔව් ෆෑන්ස්ලා ප්‍රෙඩික්ට් කරපු දෙයක් කොහොමත් හදන්නෙ නෑ. හිතාගන්න බැරි වෙන්න දේවි.

    නයිට් කින්ග් සේනාවක් අරන් එන්නෙ "ද ග්‍රේට් අදර්" එක්ක හැප්පෙන්නද? ජෝන්ගේ පුතා? තේරුමක් නෑනේ බන්. මේ ලීක් වෙන ඒවා බොරු වෙන්න ඇති බන්

    මාත් හිතන්නේ එහෙම තමයි. 2019 දි බලමුකො මොකද වෙන්නෙ කියලා... :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ඉතිං ඇයි එහෙනම් ලෝඩ් ඔෆ් ලයිට්ගේ සෙට් එක (මලිසන්ඩ්‍රේ එහෙම) ජෝන් + ඩැනීට සප් එක දෙන්නේ? ජෝන්ව ආපහු ගේන්නේ? ඌව නැගිට්ටුවේ නැත්නම්
    the great other ඉපදෙන්නේ නෑ නේ?

    ithin john +danny support denne the great otherge set ekata wiruddawane....e nisai melisandre/beric set ekata support karanne

    the great = lord of light
    the great other = Whitewalker lage god

    ඌව නැගිට්ටුවේ නැත්නම් the great other ඉපදෙන්නේ නෑ නේ?

    me kyapu de mta hariyt therune na
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් ෆෑන්ස්ලා ප්‍රෙඩික්ට් කරපු දෙයක් කොහොමත් හදන්නෙ නෑ. හිතාගන්න බැරි වෙන්න දේවි.

    නයිට් කින්ග් සේනාවක් අරන් එන්නෙ "ද ග්‍රේට් අදර්" එක්ක හැප්පෙන්නද? ජෝන්ගේ පුතා? තේරුමක් නෑනේ බන්. මේ ලීක් වෙන ඒවා බොරු වෙන්න ඇති බන්

    na night king ge god thama the great other kiyanne.....un wada karanne the great other ta...

    red priestsla thama the great ta(lord of light ta serve karanne)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මාත් හිතන්නේ එහෙම තමයි. 2019 දි බලමුකො මොකද වෙන්නෙ කියලා... :P
    :cool::cool:

    na night king ge god thama the great other kiyanne.....un wada karanne the great other ta...

    red priestsla thama the great ta(lord of light ta serve karanne)

    children of the forestla bran wa hambenna awilla kiyanawalu night king hithana tharam naraka kenek newe kiyala. NK minissunwa the great other gen parissam karannalu enne :baffled::baffled:

    talking thrones channel eke dala thibba leak eke anthimatama thiyenne
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :cool::cool:

    children of the forestla bran wa hambenna awilla kiyanawalu night king hithana tharam naraka kenek newe kiyala. NK minissunwa the great other gen parissam karannalu enne :baffled::baffled:

    talking thrones channel eke dala thibba leak eke anthimatama thiyenne

    mm nm hithanne na oka aththa wei kiyala...
    minissunwa kagen hri beraganna minissunwa maranawa kiyana eka:dull: