Ethakota martin karaya kiyala thiyenawa neda ban loketama padamak kiyala dena widihata meka iwara karanawa kiyala
![]()

mama dakke naha ehema ekak. wennath puluwan

the grat other kiyanne lord of the dark bn......
Lord of light ta thama The great kiyanne. uge villain thama the great other (WW lage god) math meka kohedi hri ahapu ekak
ඔව් ෆෑන්ස්ලා ප්රෙඩික්ට් කරපු දෙයක් කොහොමත් හදන්නෙ නෑ. හිතාගන්න බැරි වෙන්න දේවි.ඔක්කොම වීරයෝ ටික බල්ලෝ වගේ මරලා දැම්ම එකේ ඕකෙත් අන්තිමටම හිතාගන්න බැරි දෙයක් වේවි කියලා හිතෙනවා![]()
ඉතිං ඇයි එහෙනම් ලෝඩ් ඔෆ් ලයිට්ගේ සෙට් එක (මලිසන්ඩ්රේ එහෙම) ජෝන් + ඩැනීට සප් එක දෙන්නේ? ජෝන්ව ආපහු ගේන්නේ? ඌව නැගිට්ටුවේ නැත්නම් the great other ඉපදෙන්නේ නෑ නේ?
ඔව් ෆෑන්ස්ලා ප්රෙඩික්ට් කරපු දෙයක් කොහොමත් හදන්නෙ නෑ. හිතාගන්න බැරි වෙන්න දේවි.
නයිට් කින්ග් සේනාවක් අරන් එන්නෙ "ද ග්රේට් අදර්" එක්ක හැප්පෙන්නද? ජෝන්ගේ පුතා? තේරුමක් නෑනේ බන්. මේ ලීක් වෙන ඒවා බොරු වෙන්න ඇති බන්

මාත් හිතන්නේ එහෙම තමයි. 2019 දි බලමුකො මොකද වෙන්නෙ කියලා...![]()

na night king ge god thama the great other kiyanne.....un wada karanne the great other ta...
red priestsla thama the great ta(lord of light ta serve karanne)

children of the forestla bran wa hambenna awilla kiyanawalu night king hithana tharam naraka kenek newe kiyala. NK minissunwa the great other gen parissam karannalu enne
talking thrones channel eke dala thibba leak eke anthimatama thiyenne

mm nm hithanne na oka aththa wei kiyala...
minissunwa kagen hri beraganna minissunwa maranawa kiyana eka![]()
minissunwa wightla karana eka minissunta karana udawwak wennath puluwan neh 

මාත් හිතන්නේ එහෙම තමයි. 2019 දි බලමුකො මොකද වෙන්නෙ කියලා...![]()
2019 wenawada2019 wenawada
kukuloh me mokakdaයකඩෝ මටත් සින්දු කිව්වෑකිනෙ ඒ කියන්නෙ![]()

meke hitapu hiptuwa wage neweoke thiyenne history eka 7 kingdoms wala (download kala beluwe nah thawama)![]()
anthima tika skip karala beluwa animated Rhegar Tageryn maara lassanaimeke hitapu hiptuwa wage newe