ජීවිත කාලෙම උසස් පෙල ගගා හිටපන්...උබ උසස්පෙල ප්‍රතිපලය පොඩ්ඩක් කියහන්න්කෝ තරහ නැතුව.උබ මෙච්චර කම්පස් උන්ට අරින්න හදන එකට හෙතුව හොයගන්න
ජීවිත කාලෙම උසස් පෙල ගගා හිටපන්...උබ උසස්පෙල ප්‍රතිපලය පොඩ්ඩක් කියහන්න්කෝ තරහ නැතුව.උබ මෙච්චර කම්පස් උන්ට අරින්න හදන එකට හෙතුව හොයගන්න
මහන්සිය තිබ්බ නන් සල්ලි ඕනි නෑ කියන්නෙ? එතකොට ටියුශන් යන්නෙ අහවල් එකටද?
ඉස්කෝලේ ගිහින් ඉගනෙ ගන්න එකේ අරමුණ රටට වැඩදායක මිනිහෙක් වෙන එක මිසක් කැම්පස් යන්න විභාග පාස් වෙන එක නෙමෙයි.
රජයේ යෝජනාවලියට එකඟ නැති බව සයිටම් විරෝධීහු කියති
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ විසඳුම්වලට තමන් එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සහ සිවිල් සංවිධාන කියයි.
රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් මේ වන විට නුගේගොඩදී පැවැත්වෙයි.
එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ රජයේ මෙම විසඳුමට තම සංගමය එකඟ නොවන බවයි. මෙම යෝජනාවලියට එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද ප්‍රකාශ කළේය.
ඉදිරි සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමන් ඉදිරිපත් නොකළ හොත් ලබන හය වැනි දා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දෙමාපිය සංසදය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සහභාගී වූ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිය කතාව අතරතුර රජයේ නිවේදනය ඉරා දැමීය.
මෙම සාකච්ඡාවට සයිටම් විරෝධී සිවිල් සංවිධාන නියෝජිතයෝ ද, දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද සහභාගී වී සිටිති. ආණ්ඩුවේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ අතර සිටියි.
source : lankadeepa
fighting for the free education eh?
මහන්සිය තිබ්බ නම් සල්ලි ඕනේ වෙන්නේ නෑ නේ.. මහන්සි වෙන එකාට කෙල කරන්න හදන එක සක්කිලි කම ස්යිටම් දැම්මාම ඒක වෙනවා.... ඒ උනත් මෙතන තියෙන්නේ වංචාව ඉගෙන ගන්න එකට වත් එකට තියෙන ආසාවට ගැන ප්‍රස්නයක් නෙමේ.. වංචාවෙන් මොන තැනට ආවත් එතන රෙනවා මිසක් වැඩක් කෙරෙන්නේ නෑ.![]()
මෙක හරි. ටියුෂන් නැත්තම් විභාග පාස් වෙන්න බැහැ.
ඇති හැකි එකාම විතරයි බන් මෙකෙන් ගොඩ දාගන්නෙ.
ඔය ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් වලින් ඒ ඒ සබ්ජෙක්ට් එකෙ තරඟකාරීත්වය වැඩිම ෆකල්ටිය ඒ කිව්වෙ මැත්ස් ඉංජිනියරින්ග්, බයො නම් මෙඩිසින්, කොමර්ස් නම් මැනෙජ්මන්ට් ,ආර්ට් නම් නීතිය වගෙ.
මේ ෆැකල්ටි 4 න් ඔය කියන ගල් බණ්ඩාගෙ , රන් එතනාගෙ ළමයි කීයක් ඉන්නවාද දන්නෙ නැහැ. ගැනලා බැළුවොත් 2% ක් වත් නැහැ .අනෙක් සෙරම ඇති හැකි එවුන්.
බ්ලු කොලර් ජොබ් කරන තාත්තලාගෙ පුතාලා දුවලාටත් ටියුෂන් ප්‍රශ්නයක් නැහැ.
ත්‍රීවිලර් එලවන එකෙක්, මෙසන් බාස් කීන්ක්. වඩු බාස් කෙනෙක් සුපිරියටම සල්ලි හොයනවා මාසෙකට. සමහරක් විට තාත්තා ත්‍රීවිල් කාරයා උනාට නිකන් හම්බවෙච්ච ඉඩම් ගෙවල් තියෙන නිසා ළමයින්ට උගන්වන්නයි කන්නයි බොන්නයි තමා වියදමක් කියලා ලොකුවට තියෙන්නෙත්, ඉතිං මෙ වගෙ පවුල් වල උනුත් ඇති හැකි උන් තමා .ඔය දුප්පතාගෙ අධ්‍යාපනෙ සටන් පාඨයක් විතරයි.
දුප්පතාගෙ අධ්‍යාපනෙ සටන් පාඨයක් විතරයි. එහෙම නෑත්නම් කොලඹ හොදම ස්කෝල ටිකට තමන්ගේ ලමයි දාගන්න දොස්තරල වර්ජනය කරයිද? ඒකෙන්ම පේනවනේ නිදහස් අදයාපනයට, සම අයිතියට, දුප්පතා ගෑන තියෙන කෑක්කුම.



ලන්කාවේ එක එක විදිහේ වන්චා වෙනවා. සමහර එවුන් කෑම්පස් එන්නෙත් වන්චා කරලා. වෙන එවුන් දාලා විභාග ලියල, පේපර් පන්නගෙන ලියල. එතකොට වන්චාව මර්දනය කරන්න දේවල් කරන්න ඕනේ. එහෙම නෑතිව ආයතන වහල දාන්න ගියොත් අද ලන්කාවේ එක කම්පෑනි එකක් වත් නෑති වෙන්න ඕනේ.

තවත් එක එක විදිහේ වංචාවක් ඕනේ නෑ නේ.. වංචාව නැති කොම්පැනි ඕනේ තරම් තියෙනවා..ටියුෂන් නැතුව මෙඩිකල් ෆැකල්ටි යන අය ඇති ඒ උනත් බහුතරය ට්යුෂන් යනවා 99% එක ඇත්ත. දොස්තරලා වැඩදායි තමයි නැත්නම් මෙහෙම වෙඉද.. ට්යුෂන් යන්නේ A/L කරන්න සයිටම් යන්නේ දොස්තර වෙන්න ඒ දෙක ගොඩක් වෙනස් මොන්ටිසෝරි ගිහින් කෙලින්ම සයිටම් ගියානම් ඉවරයි අහවල් එකටද ඉස්කෝලේ යන්නේ.. ට්යුෂන් ඕනෙත් නෑ මිනිමම් ස්ටෑන්ඩර්ඩ් සී 2 එස් 1 නේ පොත් ටික කියවලා ගියානම් ඕක ගත්තැකි ..මහන්සිය තිබ්බ නන් සල්ලි ඕනි නෑ කියන්නෙ? එතකොට ටියුශන් යන්නෙ අහවල් එකටද?
ඉස්කෝලේ ගිහින් ඉගනෙ ගන්න එකේ අරමුණ රටට වැඩදායක මිනිහෙක් වෙන එක මිසක් කැම්පස් යන්න විභාග පාස් වෙන එක නෙමෙයි.
pvt මෙඩිකල් ෆැකල්ටි දැම්මම සල්ලි වලට අසා ලෙක්චර්ස් ලා පහසුකම් ආදිය ඒවායේ වැඩි වෙනවා රජයේ ෆැකල්ටි වල කොලිටිය අඩු වෙනවා ඕක නෑ කියන්න බැහැ එක වෙනවා එක තමයි සක්කිලි කම එහෙම නොවෙනවා කියලා පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ගැහුවත් එක වෙන හැටි විස්වාස නෑ..Care to explain how?


තවත් එක එක විදිහේ වංචාවක් ඕනේ නෑ නේ.. වංචාව නැති කොම්පැනි ඕනේ තරම් තියෙනවා..
වන්චාව නෑති කොම්පෑනි කොහෙද බන් තියෙන්නේ. අඩුම ගානේ ක්ලයන්ට්ලට තෑගී හරි උන් දෙනවනේ. එහෙම නෑති කම්පෑනි තියෙන්නේ පිටරටවල. ලන්කාවේ එහෙම නෑ. උන් සේරම ජරාව දෙනවා.
pvt මෙඩිකල් ෆැකල්ටි දැම්මම සල්ලි වලට අසා ලෙක්චර්ස් ලා පහසුකම් ආදිය ඒවායේ වැඩි වෙනවා රජයේ ෆැකල්ටි වල කොලිටිය අඩු වෙනවා ඕක නෑ කියන්න බැහැ එක වෙනවා එක තමයි සක්කිලි කම එහෙම නොවෙනවා කියලා පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ගැහුවත් එක වෙන හැටි විස්වාස නෑ..![]()
pvt මෙඩිකල් ෆැකල්ටි දැම්මම සල්ලි වලට අසා ලෙක්චර්ස් ලා පහසුකම් ආදිය ඒවායේ වැඩි වෙනවා රජයේ ෆැකල්ටි වල කොලිටිය අඩු වෙනවා ඕක නෑ කියන්න බැහැ එක වෙනවා එක තමයි සක්කිලි කම එහෙම නොවෙනවා කියලා පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ගැහුවත් එක වෙන හැටි විස්වාස නෑ..![]()

1) දැන් කැම්පස් වල උගන්නන්නේත් ඒ කලේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරපු වීරවරු නේ? එයාල ඔහොම කරනවද? එහෙනම් දැන් සටන් කරනවයි කියන උනුත් ගහන්නේ වෙන ගේමක් කියල තේරුම් ගන්න අමාරුද?
2) ප්‍රයිවට් degree තියන අනික් field වල දැන් ආණ්ඩුවේ කැම්පස් ෆැකල්ටි වහලද තියෙන්නේ?




අද රෑ ප්‍රවෘත්ති - සයිටම් අහෝසි කෙරේ.
ඇත්ත කතාව -
නම සහ හිමිකාරීත්වය පමනක් වෙනස් වේ. මුදල් අයකිරීම, මුදල් නොමැති නම් එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය රටට ලෝකෙට ණය නොවී ලබා ගැනීමට නොහැකි වීම, එනම් මුදල මත වෛද්‍ය වරයෙකු වීම වරප්‍රසාදයක් ලෙස තීරණය වීම එලෙසමයි... රජයට පවරාගෙන නැත.
ජනාධිපති තුමනි ,දෙමාපිය ජීවිත බිලි නොගෙන සැබෑ ලෙසම සයිටම් අහෝසි කිරීම හෝ 100%ක් ජනසතු කරනු !![]()
...ඉස්කෝලේ අධ්‍යාපනය විදිමත් කරමුකෝ
...ගුරුවරුන්ට තව හොඳ ට්‍රේනින් එකක් වගේ දෙමු
...A/L වල තියන ප්‍රොජෙක්ට් උනත් සිරාවටම කරන්න ඕනේ විදිහට හදමුකෝ
...එතකොට හරිනේ....ඇති හැකි එකා නැති බැරි එකා කියන දෙගොල්ලොමට අවස්ථාවක් හම්බෙනවා
....
....විශේෂයෙන් A/L...ඔව් ඇති හැකි එකාට විතරක් යන්න පුළුවන් හොඳ ටියුෂන් ගුරුවරු හැදුනා
...එතනත් වැරදිනේ
...
...වැරදුනු තැන හදාගන්න නෙමේද ඕනේ.... Kochchara hoda tution guruwaru gawata giyath bari ekata ba. Dushyantha sir la laga kii dahak panthi yanawada. Anthimata campus yanne athalossai. Apith prasidda panthi walata thama giye. Eth e sir la nathi bari lamayinta kiyana parakkuwata free card dunnaඉතින් ටියුෂන් නවත්තමුකෝ...ඉස්කෝලේ අධ්‍යාපනය විදිමත් කරමුකෝ
...ගුරුවරුන්ට තව හොඳ ට්‍රේනින් එකක් වගේ දෙමු
...A/L වල තියන ප්‍රොජෙක්ට් උනත් සිරාවටම කරන්න ඕනේ විදිහට හදමුකෝ
...එතකොට හරිනේ....ඇති හැකි එකා නැති බැරි එකා කියන දෙගොල්ලොමට අවස්ථාවක් හම්බෙනවා
....
ඔව්..ටියුෂන් කියන සංස්කෘතිය නිසා පාසල් අධ්‍යාපනේට ලොකු බලපෑමක් උනා....විශේෂයෙන් A/L...ඔව් ඇති හැකි එකාට විතරක් යන්න පුළුවන් හොඳ ටියුෂන් ගුරුවරු හැදුනා
...එතනත් වැරදිනේ
...
ඉතින් එතන වැරදුනා කියලා එතනින එහාටත් තවත් වැරදි කරන්න ඕනෙද...වැරදුනු තැන හදාගන්න නෙමේද ඕනේ....
සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයතනයක් අලුතින් පිහිටවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
නෙවිල් ප්‍රනාන්දු මහතා සහ එම පවුලට තිබූ හිමිකාරිත්වය අහෝසි කිරීමට ගෙන ඇති තීරණය ප්‍රශංසනීය වන අතර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ඇතුළත් ලියවිල්ල නීතිගත කිරීම වැදගත් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
නව ආයතනයෙන් රාජ්‍ය ව්‍යූහයට යමක් විය යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බව ද ඔහු කීය.
රාජ්‍ය යෝජනාවල අපහැදිලි තැන් නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම කීය.
source :lankadeepa
According to this skewed logic even University of Harvard, Cornell etc sell their degrees. How nice ... Frogs in the well
Profit oriented institutions wala mona academic research da ban. Gon katha nokiya idin lolදෑනටත් රජයේ කෑම්පස් වල ඉන්න බහුතරයක් ලෙචාලා වෑඩක් නෑ. උන් කරන රිසර්ච් එකක් නෑ. ප්‍රයීවට් ඒවා ආවාහාම එහෙම බෑ. වෑඩ කරන්න වෙනවා බෑහෑලා. එතකොට අනිවා තරගයක් ඈති වෙනවා. ඒකට බයේ ප්‍රයිවට් කෑම්පස් දාන්න එපා කියනව නම්. අනිත් හෑම ප්‍රයිවට් එකම නෑති කරන්න ඕනේ. ප්‍රයිවට් බස්, ටියුශන්, බෙහෙත් කඩ. ඕවා වෑඩක් නෑති තර්ක