Machan ubala danna ekek kiyapan new starup business walata loans ganna puluwan methods i mean bank and documents need. if u have any experience in obtaion a loan share youre experience in here.
:cool:
http://www.sdb.lk/sme-plus/
https://www.seylan.lk/term-loans.html
http://www.unionb.com/small-and-medium-enterprise-banking/project-financing.html
http://www.ndbbank.com/pages/english/corporate_sepecial_proj/project_loans.jsp
http://www.multifinance.lk/index.php/contact-us
http://assetline.lk/product/development-finance/#loans|loans2
http://www.lankaputhra.lk/
http://www.asiaassetfinance.com/service_details.php?service_id=11
http://www.abansfinance.lk/index.php/page/loader/loans
http://www.centralfinance.lk/products-services/financing/business-loans.html
http://www.amf.lk/loans/
http://www.eti.lk/ETIWEB/leasing.html
http://www.sarvodayafinance.lk/sme-loans.php
http://www.sinhaputhra.lk/business-loans.php?p=HPL
http://www.softlogicfinance.lk/Business Financing-2-13.html
http://www.summit.lk/product-service/savings/
http://www.slsbl.lk/index.php#micro-finance
http://www.hnbgrameen.lk/loan/loan_cat/16
Machan ubala danna ekek kiyapan new starup business walata loans ganna puluwan methods i mean bank and documents need. if u have any experience in obtaion a loan share youre experience in here.
:cool:
HNB ath pawura kiyana ITN eke wadasatahanen udaw karanwa.poddak hoyala balapan mcn.Any way good luck!startup business එකක් නම්....
proposal එකක් ලියල....බෑන්ක් එකට දෙන්න....business loan ගන්න...
හැබැයි....ඉඩමක් හරි ..මොකක් හරි තියන්න වෙනවා....
මේ තියෙන්නේ මම හදපු ලිස්ට් එකක්....මේ එකක් එකක් ගානේ ගිහින් අහපන්....උබේ අවශ්‍යතාව අනුව...
කොලයක ලියගනින්...උන්ගේ interest rate ....requirement(document )...
Startup bisnss ekata Governmnt Bank walin Loan ganna giyoth oyaata aniwa biz epaa wewi.

Normally startup
Walata loan denna. Oyage project eka hoda viable ekak wenna one. Lankawe banks walin startup loan gannawata wada hodai nikan inna eka. Mokada mehe salli tiyana unta witarai Loans denne. Uba balapan central bank Swashakthi loan eka. Max. 500K yanna puluwan
machan investors la hoya ganna barida bn? mageth podi concept ekak tiyenawa karanna salli madi bn.
Machan ubala danna ekek kiyapan new starup business walata loans ganna puluwan methods i mean bank and documents need. if u have any experience in obtaion a loan share youre experience in here.
:cool:
ow machan business knowladege ekek tiyana ekekma wadeta set kargana tibbahama hondai eka.පුළුවන්...සල්ලි වැඩි එවුන් ඉන්නවා ඕනේ තරම් ඉන්වෙස්ට් කරන්න බලාගෙන....
----------------------------------------------------------------------------
කරන්නේ මෙහෙමයි...
ඔය ඔයාගේ concept එකට හොද business ප්රෝපොසල් එකක් හදන්න...colorful විදියට.,...
ඊට කලින් market analysis එකක් කරලා තියෙන්න ඕනේ...audience එක මොකක්ද...ප්රෝෆිට් කොහොමද බලාපොරොත්තු වෙන්නේ....
backup plan මොනවද ...මේ හැම එකක්ම analyse කරලා report හදන්න ඕනේ...
project එකට සම්පුර්ණයෙන්ම යන මුදල හදල බලන්න...ඔයාට කොපමණ මුදලක් දන්නා පුලුවන්ද කියල බලන්න....
----------------------------------------------------------------------------
ඊට පස්සේ දන්නා කියන අය හරහා....
තමන්ගේ business එකේ ස්වාබව අනුව තමයි investor මොන category එකේ පොරක්ද කියල තීරණය වෙන්නේ..
සල්ලි විතරක් තියෙන අයගෙන් business වලට ඉන්වෙස්ට් කරන්න කියල අහන්න එපා....
e කිව්වේ අපි හිතමුකෝ කවුරු හරි පොරක් ඉන්නවා italy වල ඉදන් ඇවිත් කොටි 2ක් තියෙනවා...පොර ලග ..පොරට ලක්ෂ 50ක් business වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියල....
මගේ මතය තමයි ...මම නම් කවදාවත් මේ වගේ කෙනෙක්ගෙන් සල්ලි ගන්නේ නැ .....කරන්න දෙයක් ඇතත්තෙම නැත්නම් විතරක් හැරෙන්න...
--------------------------------------------------------------------------------
දැනට business එකක් හෝ දෙකක් run කරන කෙනෙක්ගෙන් අහල බලන්න....බොහෝ දුරට උන් ඉන්වෙස්ට් කරනවා...
තමන්ගේ category එකේ ආසනයෙන් ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න මතක තිය ගන්න...
e කිව්වේ ...ඔය healthcare sector එකේ project එකක් පටන් ගන්න...දැනට service center එකක්....car sale එකක් ගෙන ඉන්න පොරකගෙන් ඇහුවට වැඩක් නැ...
ඔය එක අහන්න ඕනේ දැනට private හොස්පිටල් එකක් කරන කෙනෙක්ගෙන්....අයිතිකරයක්ගෙන්...