මචංලා මට ලොකු උදව්වක් ඕන. මේක අපේ ළගම නෑදෑයෙකුට වෙච්ච කරදරයක්.
මගේ ඥාතීයා එයාගේ යාලුවෙකුට රැපියල් ලක්ෂ 75ක ණයක් දීලා තියෙනවා විශ්වාසයම මත පමණක්. මිනිහා ඒක නොදී ඉන්න උත්සාහ කල නිසා මගේ ඥාතියා නීති මගට ගියා. නමුත් නඩුවෙන් මගේ ඥාතියා පරාද උනා, ලිඛිත සාක්ෂි නැති හින්දා.
දැන් මිනිහා උත්සාහ කරනවා ගුරැකමක් වගේ නොපෙනෙන බලවේගයකින් අර ණය ගත්තු මිනිහාගේ මනස වෙනස් කරලා දුන්න මුදල ආපුසු ගන්න. ණය ගත්තු එකා මේක මගහරින්නේ සල්ලි නැති කමට නෙමෙයි. වංචා සහගතවයි.
ඉතිං කවුරැ හරි දන්න ඒවගේ ගුරැකම්, මන්ත්ර වැඩ නිවරදිව කරන තැනක් හෝ කෙනෙක්ව දන්නවනම් මට කරැණාකරලා කියන්නවද ප්ලීස්?