වංචාවක්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    මචංලා මට ලොකු උදව්වක් ඕන. මේක අපේ ළගම නෑදෑයෙකුට වෙච්ච කරදරයක්.

    මගේ ඥාතීයා එයාගේ යාලුවෙකුට රැපියල් ලක්ෂ 75ක ණයක් දීලා තියෙනවා විශ්වාසයම මත පමණක්. මිනිහා ඒක නොදී ඉන්න උත්සාහ කල නිසා මගේ ඥාතියා නීති මගට ගියා. නමුත් නඩුවෙන් මගේ ඥාතියා පරාද උනා, ලිඛිත සාක්ෂි නැති හින්දා.

    දැන් මිනිහා උත්සාහ කරනවා ගුරැකමක් වගේ නොපෙනෙන බලවේගයකින් අර ණය ගත්තු මිනිහාගේ මනස වෙනස් කරලා දුන්න මුදල ආපුසු ගන්න. ණය ගත්තු එකා මේක මගහරින්නේ සල්ලි නැති කමට නෙමෙයි. වංචා සහගතවයි.

    ඉතිං කවුරැ හරි දන්න ඒවගේ ගුරැකම්, මන්ත්‍ර වැඩ නිවරදිව කරන තැනක් හෝ කෙනෙක්ව දන්නවනම් මට කරැණාකරලා කියන්නවද ප්ලීස්?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ගුරුකමක් කරපන් ඉස්සල්ලාම උඹේ නෑයාට...ආයි විශ්වාසෙට මිනිස්සුන්ට සල්ලි නොදෙන්න...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    mama nam owa wiswasa karanne na. ehema karanna puluwan nam ithin ape rata gurukam walin ma diunu karanna berida ban?

    anika ehenam gurukam karana minissu mara sepa sampath widinna one ne.
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    අඩෝ ඔහොම එකක් අපේ යාලුවෙක්ගෙ අම්මලා කළා...ඉඩම් විකුණලා මොකක් හරි සීන් එකක්..උන් කොහේදෝ කුරුනෑගල ගිහින් දැන් උන්ට සල්ලි හම්බුනා....තැන අහලා දාන්නම්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    මචංලා මට ලොකු උදව්වක් ඕන. මේක අපේ ළගම නෑදෑයෙකුට වෙච්ච කරදරයක්.

    මගේ ඥාතීයා එයාගේ යාලුවෙකුට රැපියල් ලක්ෂ 75ක ණයක් දීලා තියෙනවා විශ්වාසයම මත පමණක්. මිනිහා ඒක නොදී ඉන්න උත්සාහ කල නිසා මගේ ඥාතියා නීති මගට ගියා. නමුත් නඩුවෙන් මගේ ඥාතියා පරාද උනා, ලිඛිත සාක්ෂි නැති හින්දා.

    දැන් මිනිහා උත්සාහ කරනවා ගුරැකමක් වගේ නොපෙනෙන බලවේගයකින් අර ණය ගත්තු මිනිහාගේ මනස වෙනස් කරලා දුන්න මුදල ආපුසු ගන්න. ණය ගත්තු එකා මේක මගහරින්නේ සල්ලි නැති කමට නෙමෙයි. වංචා සහගතවයි.

    ඉතිං කවුරැ හරි දන්න ඒවගේ ගුරැකම්, මන්ත්‍ර වැඩ නිවරදිව කරන තැනක් හෝ කෙනෙක්ව දන්නවනම් මට කරැණාකරලා කියන්නවද ප්ලීස්?

    bp :(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    අඩෝ ඔහොම එකක් අපේ යාලුවෙක්ගෙ අම්මලා කළා...ඉඩම් විකුණලා මොකක් හරි සීන් එකක්..උන් කොහේදෝ කුරුනෑගල ගිහින් දැන් උන්ට සල්ලි හම්බුනා....තැන අහලා දාන්නම්

    තෑන්ක්ස් මචං...

    ලොකු උදව්වක් මචං.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ela ela 75 lakhs nathi karagaththa madiwata boru wikara passe gihin thawa 2-3 lakhs nathi karaganin :cool:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbalata 75 lakhs wishwasaya uda denna puluwan nan. Umbala hena salli karayo wenna ethi ban. Gurukam karanna gihilla nan thawa 5 laksh withara kela ganna wei.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලක්ෂ 5k විතර දීලා හොඳ මැරයෝ ටිකක් බැස්සන්න කියපන්,ඔය මුකුත් නෑ:cool::cool:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    mata thiyana ekapa problem ekai...

    owayen pulannam minissuge hit wenas karanna,marawanna,ledakarawanna, aiehenam uddakale bari une LTTE eke unta oya wage deyak karala nathi karala danna....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    mata thiyana ekapa problem ekai...

    owayen pulannam minissuge hit wenas karanna,marawanna,ledakarawanna, aiehenam uddakale bari une LTTE eke unta oya wage deyak karala nathi karala danna....

    කරන්නම දෙයක් නැත්තන් මෙහෙමවත් කරලා බලන්න එපැයි.
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    yako oya gurukam wedanam boru
    but ewa karanna yanne kiyala naya aran denne nethiwa inna ekata agawapan
    uta mokak hari karadarayak unoth pora hithai gurukama nisa kiyala sometimes salli dei