Forex ලාබ පාඩු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මට ඔය මගුල තේරෙන්නෙම නෑ..... දාගත්තගමන් චාට් එක අංජබජල් වෙලා යනවා........ ඕකෙන් ප්රෝග්රෙස් එකක් තියෙනවනං කියලදියන්කෝ;)

    last week 650 pips ichimoku long term scalping walinuth ekka 700 pips. eeta kalin eketh pips 900 gaanak aawa.

    https://www.youtube.com/user/ChaosTrader63/videos

    ooka balahan mama igenagaththe oken. trade examples pawa thiyenawa hena thogayak e hinda patta
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මට ඔය මගුල තේරෙන්නෙම නෑ..... දාගත්තගමන් චාට් එක අංජබජල් වෙලා යනවා........ ඕකෙන් ප්රෝග්රෙස් එකක් තියෙනවනං කියලදියන්කෝ;)

    indicator ekak dagattata witarak madi mulinma eka study karpan komohada hadenne monada levels wage dewal..eetapasse apply karala balapan chart eke passta ghin ubma analyze karapan results komada awith tiyenne kiyala..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22