Oya kathawa aththa nam its a real sad story
Mageth coinpayments ekedi ripples hack una
Eda idan mama kisima online wallet ekak use karan nehe
Dan use karanne offline storage
Free time ekaka thread ekak dannam
ela ela..
oka una vidiya thava tikak pehadili karapanko


මං මේකට අත ගහන්න හෙන ආසාවෙන් ඉන්නෙ...ඒත් බයයි...උදවු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් PM එකක් දාපන්කො




