ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow binance magule stop loss na ne, thibba nam bara ganak hoyala dan.

    ඔව් ඔතන තමා කෙස් එක තියෙන්නේ..අපිට බෑනේ 24 hours බලන් ඉන්න..අපි හැමදාම ඉතින් සෙල් කරන්නේ අන්තිම හරියේදී..

    මන් ඔය 8.40$ ගිය වෙලේ නම් දැක්කා..මන් හිතුවේ 10$ යාවි කියලා සෙල්ල කරේ නැහැ :(:lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Neo, WTC, arawa mewa hama ekama issella fork ekedi nagga, stop loss thibba nam hambanaka hoyala binance walin. Binance eke ekama honde thibbe BTG deepu eka, eka nam wikuna gaththa. Bittrex thibba nam thaama naha BTG :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :sorry::sorry:
    10000usd adi da manda :lol::lol:

    BTC max supply එක තව ලක්ෂ 43 තියෙන්නේ...දැනට 167 ලක්ෂ BTC තියෙනවා..ඔය ඉතුරු ලක්ෂ 43 ඉවර උන ගමන්,BTC 25000$ යනවා :lol::D මොකද එතනින් එහාට තනිකරම යන්නේ කළු කඩ මුදලාලිගේ තියරිය නිසා :sorry:

    ඔන්න මන් අද කිව්වා කියලා bookmark කර ගනින් ;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Neo, WTC, arawa mewa hama ekama issella fork ekedi nagga, stop loss thibba nam hambanaka hoyala binance walin. Binance eke ekama honde thibbe BTG deepu eka, eka nam wikuna gaththa. Bittrex thibba nam thaama naha BTG :lol:

    BTG market එකට අවාම price එක 300$ වගේ එවි නේද..එහෙම උනොත් දැන් විකුනපු එක පාඩුයි :nerd::nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :frown:Heene haba wenawa wadi kal yanna kalin.. :rolleyes::rolleyes:

    Coin ekakta bokken support ekek lankawe dakkamai ban. Mona unath Weldone! :yes:
    Bitcoin cash developers la welawata wada kiwwa wikdiyata. Bitcoin pass nokalath oka wadi wei aniwaryen
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    BTG market එකට අවාම price එක 300$ වගේ එවි නේද..එහෙම උනොත් දැන් විකුනපු එක පාඩුයි :nerd::nerd:
    $400 wage awe, 300 or high 2XX ganakata mama wikunuwe.
    Mama hithanne naha ai oka loku ganan walata yai kiyala, seg2x coin ekath enawane
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    $400 wage awe, 300 or high 2XX ganakata mama wikunuwe.
    Mama hithanne naha ai oka loku ganan walata yai kiyala, seg2x coin ekath enawane

    ඔව් ඒ Price විකනපු අයට අවුලක් නැහැ..මන් හිතුවේ 150-130 විකුන්නා කියලා..දැන් යන්නේ ඒ ගණන් :D

    B2X නම් නැගලා යාවි කියලා හිතනවා,බලමු වෙන දේ... :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Neo, WTC, arawa mewa hama ekama issella fork ekedi nagga, stop loss thibba nam hambanaka hoyala binance walin. Binance eke ekama honde thibbe BTG deepu eka, eka nam wikuna gaththa. Bittrex thibba nam thaama naha BTG :lol:

    Binance එකේ chart මට අල්ලන්නේ නැනේ...ලොකු පරාසයක බලන්න හරිම අමරුයිනේ.. :(:sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    BTC max supply එක තව ලක්ෂ 43 තියෙන්නේ...දැනට 167 ලක්ෂ BTC තියෙනවා..ඔය ඉතුරු ලක්ෂ 43 ඉවර උන ගමන්,BTC 25000$ යනවා :lol::D මොකද එතනින් එහාට තනිකරම යන්නේ කළු කඩ මුදලාලිගේ තියරිය නිසා :sorry:

    ඔන්න මන් අද කිව්වා කියලා bookmark කර ගනින් ;)

    BTC okkoma enna thawa awrudu bara ganak thiyanawa. Enisa ikmain iwara wenne naha. Habai BTC $10,000 gahuwata passe minissu ganna tikak adi madi wei gaana godak wadi nisa. Enisa mama hithanne naha kiyana tharam awrudu 2-3 $1/2 million wage wei kiyala. Sure naha ithin mokada hamoma danna coin eka BTC nisa ekama thama hama ekama ganne.

    Mama dakka Dan Bilzerian BTC aran talk ekak denawa got shit load of bitcoin kiyala video ekaka. Dan oka uge 1million+ subscribers la dakkama unuth ganna balanawa. Oya wage celebrity la ganna giyoth digatama naginawa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Binance එකේ chart මට අල්ලන්නේ නැනේ...ලොකු පරාසයක බලන්න හරිම අමරුයිනේ.. :(:sorry:
    Udin time eka maru karanna. 1day wage dammama mulu history ekama penawa
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,033
    729
    113
    Paris
    BTC okkoma enna thawa awrudu bara ganak thiyanawa. Enisa ikmain iwara wenne naha. Habai BTC $10,000 gahuwata passe minissu ganna tikak adi madi wei gaana godak wadi nisa. Enisa mama hithanne naha kiyana tharam awrudu 2-3 $1/2 million wage wei kiyala. Sure naha ithin mokada hamoma danna coin eka BTC nisa ekama thama hama ekama ganne.

    Mama dakka Dan Bilzerian BTC aran talk ekak denawa got shit load of bitcoin kiyala video ekaka. Dan oka uge 1million+ subscribers la dakkama unuth ganna balanawa. Oya wage celebrity la ganna giyoth digatama naginawa

    e seen eka wela tikak kal neda - > https://www.cryptocoinsnews.com/instagrammer-dan-bilzerian-tells-22-million-followers-boug/
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේ reddit waltonchain section එකේ දැක්ක එකක්..උන්ට කොහොම හිතෙනවා ඇද්ද :sorry::eek::(:nerd:
    Godak coin thiyana un anik unta HODL gaga unge coin market karanawa. Aluth un ahuwela ATH eke coin aran illan kanawa. Oya youtube eke, reddit wala gihin balala ganna narakai, apima hithala balala ganan ona. Hama ekama hondai kiyanne unlaga thiyana coin.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    BTG market එකට අවාම price එක 300$ වගේ එවි නේද..එහෙම උනොත් දැන් විකුනපු එක පාඩුයි :nerd::nerd:
    BTG loweth BCH tharam nam udata enne na. :P
    Coin ekakta bokken support ekek lankawe dakkamai ban. Mona unath Weldone! :yes:
    Bitcoin cash developers la welawata wada kiwwa wikdiyata. Bitcoin pass nokalath
    Isthuthi loku aiye. :D Loku sure ekak thiyenwa coin eka gana. Mokada original bitcoin code eka laginwath yanne dan BCH witharai. Loku fan base ekakuth thiyenawa. Developer groups 6k sahayogen wada karana nisa un lassanata wade karanawa. :yes: :yes: BCH nisa mata sahena loss wela thibune. Eth uda apu nisa loss cover una. :D
    ඔව් ඒ Price විකනපු අයට අවුලක් නැහැ..මන් හිතුවේ 150-130 විකුන්නා කියලා..දැන් යන්නේ ඒ ගණන් :D

    B2X නම් නැගලා යාවි කියලා හිතනවා,බලමු වෙන දේ... :)
    B2X nagala yanneth na. Danna widiyata minerslagen loku support ekak na okata. :sorry: Fork eka apu gaman godak minersla BCH walata shift wei kiyala kathawak yanawa. :eek:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Godak coin thiyana un anik unta HODL gaga unge coin market karanawa. Aluth un ahuwela ATH eke coin aran illan kanawa. Oya youtube eke, reddit wala gihin balala ganna narakai, apima hithala balala ganan ona. Hama ekama hondai kiyanne unlaga thiyana coin.

    ඔව් ඔව් ඔය සිද්දිය මටත් තේරුනේ ටිකක් යද්දී..උන් HODL කියලා,සේරටම ඉසෙල්ලා උන් විකුනලා..මොකද උන් ඊළගට reddit එකේ ඒ ත්‍රෙඩ් එකේ හොයන්නත් නැහැ :lol::lol:

    සල්ලි මත යන නිසා,හැම කෙනාම බලන්නේ තමන් ලොස්ට් නොවී ඉන්නනෙ :rolleyes: