කට්ටිය එකතු වෙලා තම තමන්ගේ චැනල් ගොඩ දාගමුද? 

අලුත් වැඩක් විදියට යන්නේ.

අලුතින් පටන් ගන්න අයට, කරගෙන යන අයට ප්‍රයෝජනවත් වෙන දේවල් කතා කරමු.
මම දන්න දේවල් කියලා දෙන්නම්. ☠☠
දැනුම බෙදාහදා ගමු. චැනල් ටික ගොඩ දාගමු.
2018 අවුරුද්දට කවුරු හරි චැනල් එකක් කරන්න බලපොරොත්තු වෙනවානම් උබලට පුලුවන් මේ ideas පාවිච්චි කරන්න. එකින් එක දාන්නම්.
Vlogging
මේක ගොඩාක් ලේසි වැඩක්. හැබැයි ලැජ්ජ බය නැති වෙන්න ඕන බොලව්.
මොකද camera එකක් ඉස්සරහ ඉදන් හිතට එන ඕන මගුලක් කියලා දාන්න පුලුවන් වෙන්න ඕන. ඕන වෙන්නේ හොද වීඩියෝ කැමරාවක් විතරයි. උබෙ මූනට makeup අනම් මනම් කැමති නම් දාපන්.
මේකෙදී වෙන්නේ මෙච්චරයි. උබට උබේ ජීවිතේ ගැන හිතෙන ඕනම දෙයක් කියලා දාන්න පුලුවන්. කඩ්ඩෙන් නම් එහෙමයි. සිංහල නන් ඒත් එහෙමයි. මම මුලින්ම කිවුවානේ ලැජ්ජ බය නැතිවෙන්න ඕන. නැත්නන් කතා කරගන්න බැරි වෙනවා.
උබට හිතෙන දෙයක් ගැන..
උබේ මතයක් ගැන..
උබේ යෝජනාවක් ගැන..
දැනට යන news එකක්, gossip මාතෘකාවක් ගැන, leak වෙච්ච එකක් ගැන, දැනට යන event එකක් ගැන .... ඔය වගේ ඕනම මාතෘකාවක් ගැන උබ record කරලා upload කරපන්.
මේකට වස්ති ලා වගේ බොරු acting අනවශ්‍යයි බොලව්. උබලගේ real ඇතුලාන්තයෙන්ම දීපන්. ඔය එලකිරි පාත්තයා වගේ එකෙක් මෙයින් එකක් කරා නම් අද ඉන්න තැන හොයාගන්න බැහැ. මොකද ඌට වචන එනවා ගොඩාක්.
වාහන ගැන වුනත් කමක් නෑ බොලවු. රසබර විදියට කරන්න ඕන. 

හැබැයි ඉතින් අඩෝ මාව කවුරුත් දකිනවා නේද? ලැජ්ජයි නේද? ලොල්. උන්ට මේවා හරියන්නේ නැහැ. උන්ටත් කරන්න පුලුවන් වැඩ තියනවා. පිලිවෙලකට ඉස්සරහට යමුකො.

අලුත් වැඩක් විදියට යන්නේ.

අලුතින් පටන් ගන්න අයට, කරගෙන යන අයට ප්‍රයෝජනවත් වෙන දේවල් කතා කරමු.
මම දන්න දේවල් කියලා දෙන්නම්. ☠☠
දැනුම බෙදාහදා ගමු. චැනල් ටික ගොඩ දාගමු.

2018 අවුරුද්දට කවුරු හරි චැනල් එකක් කරන්න බලපොරොත්තු වෙනවානම් උබලට පුලුවන් මේ ideas පාවිච්චි කරන්න. එකින් එක දාන්නම්.
Vlogging
මේක ගොඩාක් ලේසි වැඩක්. හැබැයි ලැජ්ජ බය නැති වෙන්න ඕන බොලව්.
මොකද camera එකක් ඉස්සරහ ඉදන් හිතට එන ඕන මගුලක් කියලා දාන්න පුලුවන් වෙන්න ඕන. ඕන වෙන්නේ හොද වීඩියෝ කැමරාවක් විතරයි. උබෙ මූනට makeup අනම් මනම් කැමති නම් දාපන්.
මේකෙදී වෙන්නේ මෙච්චරයි. උබට උබේ ජීවිතේ ගැන හිතෙන ඕනම දෙයක් කියලා දාන්න පුලුවන්. කඩ්ඩෙන් නම් එහෙමයි. සිංහල නන් ඒත් එහෙමයි. මම මුලින්ම කිවුවානේ ලැජ්ජ බය නැතිවෙන්න ඕන. නැත්නන් කතා කරගන්න බැරි වෙනවා. උබට හිතෙන දෙයක් ගැන..
උබේ මතයක් ගැන..
උබේ යෝජනාවක් ගැන..
දැනට යන news එකක්, gossip මාතෘකාවක් ගැන, leak වෙච්ච එකක් ගැන, දැනට යන event එකක් ගැන .... ඔය වගේ ඕනම මාතෘකාවක් ගැන උබ record කරලා upload කරපන්.

මේකට වස්ති ලා වගේ බොරු acting අනවශ්‍යයි බොලව්. උබලගේ real ඇතුලාන්තයෙන්ම දීපන්. ඔය එලකිරි පාත්තයා වගේ එකෙක් මෙයින් එකක් කරා නම් අද ඉන්න තැන හොයාගන්න බැහැ. මොකද ඌට වචන එනවා ගොඩාක්.
වාහන ගැන වුනත් කමක් නෑ බොලවු. රසබර විදියට කරන්න ඕන. 

හැබැයි ඉතින් අඩෝ මාව කවුරුත් දකිනවා නේද? ලැජ්ජයි නේද? ලොල්. උන්ට මේවා හරියන්නේ නැහැ. උන්ටත් කරන්න පුලුවන් වැඩ තියනවා. පිලිවෙලකට ඉස්සරහට යමුකො.

updating.!!

Next
Last edited: