Forex ලාබ පාඩු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    upJHuQY8QCCtAKHSGhh_Ig.png

    NZD/USD H1. Stopped out (18 pips S/L)
    Made a wrong call by thinking overall down trend is over.
     
    Last edited:

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    සල්ලි වලට සිග්නල් එහෙම ගන්න අය ඉන්නවනම් ගන්න හොද තැනක් කියන්න
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    Trump Says People Will Be Impressed With His Fed Pick Trump Says He Will Announce Fed Chair Tomorrow Afternoon....:nerd::nerd:
    Furter
    Trump Says He Thinks Yellen Is Excellent :shocked::shocked:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Bollinger Brands use karanna hondama Time Frame eka mokakda?

    15mint or higher tama ban mam nam use karanne.. lower frame eewage squeeze and expand eka godak wela allan inneth neh, laga laga wena nisa hari eka set wenneth neh .. :dull:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    mokada bun me BTC ekata wela thiyenne. yanawa yanawa puduma uda yaamakne. dan tikakata kalin $6500 ta thibuna eka $7300i kiyapanko
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    G310mXE.jpg

    මේ Thread එක පටන් ගත්තු දවස් වල ඉඳලා Thread එක ෆලෝ කරා. උඹලගෙ Methods ඉගෙනගන්න Try කරා. කලින් IQOption වල Binary කර කර හිටියේ. දැන් මාස 04ක විතර ඉඳලා Forex කරන්නේ. මේ Thread එක වගේම LKF සහෝදරයගෙ Thread ටිකත් බලල තමයි ICMarkets ලගෙ Demo කරන්නේ. මේ මගේ තුන්වෙනි ඩෙමෝ එක. අනිත් දෙකම කෙලෝගත්තා ෂෝට් ටයිම් කරන්න ගිහින් සහ පෙරේත වෙලා. දැන් කරන්නෙ D1 විතරයි. කොහොම උණත් Linda, Gasa, Fire_Bird ඇතුළු හැමෝටම (නම් නොකියවුණු අය තරහා වෙන්න එපා :love:) ස්තූතියි බෙදාගෙන කන එකට. තාම සැටිස් නෑ මගේ progress එක ගැන. රිප්ලයි දාන්න අමාරුයි හැම වෙලේම. මොකද පොඩි එකා එක්ක ඉන්න ගමන් රෑට තමයි කිරියට එන්නෙත්. කොහොම උණත් කරගෙන යමල්ලා හැමෝම එක්ක. සුභපැතුම් උඹල හැමෝටම!! ඒ වගේම ජය වේවා!!

    Leverage 1:100
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18

    Ela :yes: