Trump Says People Will Be Impressed With His Fed Pick Trump Says He Will Announce Fed Chair Tomorrow Afternoon....
Furter Trump Says He Thinks Yellen Is Excellent![]()


GBP - BoE Interest Rate @ 17.30
[/IMG]![]()
ooka pips 150-180 move wenawa habai depaththata uda yanawa yata yanawa madata enawa okkoma stopped out karala hari paththata move wenawa.Bollinger Brands use karanna hondama Time Frame eka mokakda?

hamunnaganna hadanne oya hodama ekenooka pips 150-180 move wenawa habai depaththata uda yanawa yata yanawa madata enawa okkoma stopped out karala hari paththata move wenawa.


mokada bun me BTC ekata wela thiyenne. yanawa yanawa puduma uda yaamakne. dan tikakata kalin $6500 ta thibuna eka $7300i kiyapanko

Got Bollinger Band signal Succesfully
24pips within 80minutes
![]()
Closed Position
![]()

) ස්තූතියි බෙදාගෙන කන එකට. තාම සැටිස් නෑ මගේ progress එක ගැන. රිප්ලයි දාන්න අමාරුයි හැම වෙලේම. මොකද පොඩි එකා එක්ක ඉන්න ගමන් රෑට තමයි කිරියට එන්නෙත්. කොහොම උණත් කරගෙන යමල්ලා හැමෝම එක්ක. සුභපැතුම් උඹල හැමෝටම!! ඒ වගේම ජය වේවා!!![]()
මේ Thread එක පටන් ගත්තු දවස් වල ඉඳලා Thread එක ෆලෝ කරා. උඹලගෙ Methods ඉගෙනගන්න Try කරා. කලින් IQOption වල Binary කර කර හිටියේ. දැන් මාස 04ක විතර ඉඳලා Forex කරන්නේ. මේ Thread එක වගේම LKF සහෝදරයගෙ Thread ටිකත් බලල තමයි ICMarkets ලගෙ Demo කරන්නේ. මේ මගේ තුන්වෙනි ඩෙමෝ එක. අනිත් දෙකම කෙලෝගත්තා ෂෝට් ටයිම් කරන්න ගිහින් සහ පෙරේත වෙලා. දැන් කරන්නෙ D1 විතරයි. කොහොම උණත් Linda, Gasa, Fire_Bird ඇතුළු හැමෝටම (නම් නොකියවුණු අය තරහා වෙන්න එපා) ස්තූතියි බෙදාගෙන කන එකට. තාම සැටිස් නෑ මගේ progress එක ගැන. රිප්ලයි දාන්න අමාරුයි හැම වෙලේම. මොකද පොඩි එකා එක්ක ඉන්න ගමන් රෑට තමයි කිරියට එන්නෙත්. කොහොම උණත් කරගෙන යමල්ලා හැමෝම එක්ක. සුභපැතුම් උඹල හැමෝටම!! ඒ වගේම ජය වේවා!!
Leverage 1:100
