(Part II) GYM යමු

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    machan mama gatte combat mass gainer xl eka ..eka serving eka scoop 4i..redda sccop 4k damma kiyanne nikan wathura danna one 1lit withr..maara thick..anika sugar wadi kiyala hithnawa..bonna baa ban mokada karanne??
    mn kalpana kare gym ghn awth 1 scoop gane ganna ..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් ඔව් ගත්ත උන් ඉන්නව.. වැඩ කරන උන් ඉන්නව සමහර උන්ට වැඩ නෑ..
    ඒත් ඕක හොදයි.. හැබැයි බොන්න නම් මල අප්පිරියයි ලු..
    එපා වෙනව කියල තමයි කිව්වෙ..

    හ්ම්ම් හ්ම්ම් ටේස්ට් එක ගැන ගොඩක් කම්ප්ලේන් තියෙනව මමත් දැක්ක රිවිව්ස් වල. මේක ගහපු එකෙක් නෑනෙ බන් හොයාගන්න. :sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    machan mama gatte combat mass gainer xl eka ..eka serving eka scoop 4i..redda sccop 4k damma kiyanne nikan wathura danna one 1lit withr..maara thick..anika sugar wadi kiyala hithnawa..bonna baa ban mokada karanne??
    mn kalpana kare gym ghn awth 1 scoop gane ganna ..

    එක පාර හතරක් ගහන්න එපා බන්..
    උදේ දෙකයි හවස after workout දෙකයි වගේ ගහපං..
    mass එකක් scoop එක ගානෙ ගන්න එපා.. ඕක ගිහින් හලපන් කොහෙට හරි ඊට වඩා හොදයි.. අමාරුයි තමයි.. කොහොම හරි ඉතින් ස්කූප් හතර දවසට දාගනින් නැත්තම් result එකක් එන්නේ නෑ ඩේලි කැලරි සර්ප්ලස් එක එන්නෙ නෑ නෙ බන් එහෙම කරන් නැතුව..
    අනික ඕක විතරක් ගහලත් බෑ හොදට කන්න ඕන..
    mass tech එක වගේ ගත්ත නම් ස්කූප් එක පොඩී.. හතර ගහත හැකි එක පාර.. result ගොඩක් උන්ට තියනව..

    හ්ම්ම් හ්ම්ම් ටේස්ට් එක ගැන ගොඩක් කම්ප්ලේන් තියෙනව මමත් දැක්ක රිවිව්ස් වල. මේක ගහපු එකෙක් නෑනෙ බන් හොයාගන්න. :sorry::sorry:

    ගහපු උන් ඉන්නව contact කරල දෙන්නම් ඕන නම්..
    ගහන්න එපා ජරාවක් කියල කිව්වෙ ඉතින්.. ටේස්ට් එක නිසා වෙන්න ඕන..
    කන එක වැඩි කරන්නේ නැතුව mass නම් තේරුමක් ම නෑ බන්..
    ඉක්මනට බර වැඩි වෙයි.. ඊට පස්සෙ ඊලග මාසෙ ආයෙ හිටපු ගානට එයි..
    කන එක වෙනස් කරහන්..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    khmath combat eka 5lbs ne..eka ban sccop 4 gane gahuwath masayak wath gnna bane ewara wenwane..!!!
    samnayen masa keey wthr ghnna oneda..eye tika srata gahuwa dan mulu agam ridenawwa..!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    සුපිරි යකෝව්..

    4.gif

    khmath combat eka 5lbs ne..eka ban sccop 4 gane gahuwath masayak wath gnna bane ewara wenwane..!!!
    samnayen masa keey wthr ghnna oneda..eye tika srata gahuwa dan mulu agam ridenawwa..!!

    mass එහෙම තමයි බන් whey නෙවේ නෙ..
    දවස් දහයෙන් පහලවෙන් ඉවර වෙනව.. බරත් වැඩි වෙනව..
    එහෙම කියල මල පෙරේත කමට ස්කූප් එක එක ගහල වැඩක් නෑ..

    මෙහෙම කරන්න පුළුවන්.. උබ කන එක වැඩි කරපන්..
    extra කැලරි 500 වෙනුවට ස්කූප් 1 or 2 රෑට ගනින්..
    ඊට පස්සෙ දවසින් දවස බලපන් බර වැඩි වෙනවද කියල..
    වෙනව නම් දිගටම එහෙම කරපන්..
    කොහොම හරි කැලරි ටික ඇගට දාගන්න එක කරන්න ඕන..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගහපු උන් ඉන්නව contact කරල දෙන්නම් ඕන නම්..
    ගහන්න එපා ජරාවක් කියල කිව්වෙ ඉතින්.. ටේස්ට් එක නිසා වෙන්න ඕන..
    කන එක වැඩි කරන්නේ නැතුව mass නම් තේරුමක් ම නෑ බන්..
    ඉක්මනට බර වැඩි වෙයි.. ඊට පස්සෙ ඊලග මාසෙ ආයෙ හිටපු ගානට එයි..
    කන එක වෙනස් කරහන්..

    ටේස්ට් එක තමයි හැම එකාම කියන්නෙ අවුල් කියල. රිසල්ට් නම් තියෙනවලු. කන එක නම් දැන් ඔටෝම වැඩි වෙලා බන් තියෙන්නෙ. වෙනදට වැඩිය මාර විදිහට බඩගිනි වෙනව. පැලෙන්න කනව දැන්. කන විදිහත් වෙනස් කළා. දැන් nutrition ගැන වැඩිපුර බලනව. ඉස්සර මෙලෝ රහක් නැතුව හරි කනවනෙ. තාම වෙනසක් නම් නෑ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    machan man mass eka ewara unama meka gannawa.. mass gainer gahanna ba.. mn gatta combat mass gainer eka sugar level ekath wadi..meka whey mix eka..meka hodai man hithanne..prashne mata kanna bane ban godak redda. kapu gaman uguru pirenna kaawa wage redda ..

    attachment.php
     
    Attachments

    • index.jpg
      index.jpg
      16.9 KB · Views: 165

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    machan man mass eka ewara unama meka gannawa.. mass gainer gahanna ba.. mn gatta combat mass gainer eka sugar level ekath wadi..meka whey mix eka..meka hodai man hithanne..prashne mata kanna bane ban godak redda. kapu gaman uguru pirenna kaawa wage redda ..

    කන එක වැඩි වෙන්නෙ ටයිම් එකත් එක්ක බන්..
    ටික ටික වැඩි කරන්න ඕන.. එහෙම කුරුල්ලො වගේ කොට කොට කාපු උන්ට එක පාර කන එක වැඩි කරන්න බෑ.. පාන් පෙත්තක් කනව නම් දෙකක් කන්න ඕන..
    එහෙම එහෙම ටික ටික වැඩි කරන්න ඕන..
    whey ගනින් lean muscle හදන්න..
    එක ටබ් එකකින් ලොකු වෙනසක් එන්නේ නෑ මසල් හැදෙයි..
    whey එක්කම යන්න පුළුවන් නම් ගොඩක් හොදයි ඉතින්..
    whey + හොද ඩයට් ප්ලෑන් එකක් තමයි හොදම..

    ටේස්ට් එක තමයි හැම එකාම කියන්නෙ අවුල් කියල. රිසල්ට් නම් තියෙනවලු. කන එක නම් දැන් ඔටෝම වැඩි වෙලා බන් තියෙන්නෙ. වෙනදට වැඩිය මාර විදිහට බඩගිනි වෙනව. පැලෙන්න කනව දැන්. කන විදිහත් වෙනස් කළා. දැන් nutrition ගැන වැඩිපුර බලනව. ඉස්සර මෙලෝ රහක් නැතුව හරි කනවනෙ. තාම වෙනසක් නම් නෑ.

    කාපන් බන් දිගටම කාපන්..
    oats එහෙම රෑට පුළුවන් නම් කාපන් නිදාගන්න ඉස්සෙල්ල..

    ko ban sachith..

    :sorry: online එන්න බැරි උනා බන් දවස් දෙකක්..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    @sachith
    meka gena mokada hithanne ban. Back eka ehema ape gym wala aniwa gahanawane.

    මමත් ඕක දැක්ක. ගොඩක් විඩියෝස් තියෙනව b/b upright row එකයි back press එකයි දෙකම හොඳ නෑ කියල. හැබැයි අපේ ජිම් වල ඕක අනිවා දෙනව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    @sachith
    meka gena mokada hithanne ban. Back eka ehema ape gym wala aniwa gahanawane.

    back press එක හෙන පරණ exercise එකක් බන්.. මුලින් gym ගියාම ගහන්න ඕන බර අඩුවෙන් නෙ ගහන්නේ.. කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
    ඊට පස්සෙ ඕක අත ඇරල ශෝල්ඩර් ප්‍රෙස් එක එක්ක දිගටම යත හැකි ඕක කරන්නෙ නැතුව..

    upright rows උනත් බර වැඩි කරල කරන්නෙ නැතුව පුළුවන් ගානට බර දාල කෙරුවම කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..

    ඔය චැනල් එක කරන ලී කියන බුවා ඌ අවුලක් නෑ.. ඕකත් අර jeff කියන එකා ගේ චැනල් එක ෆලෝ කරල සිංහලෙන් ඒවම දාන එක කරන්නෙ..

    ඌට අනුව හැම exercise එකක්ම හොද නෑ ෆ්ලයිස් ගහන්නත් හොද නෑ.. :rofl:
    ඕනාවට වඩා හිතන්න එපා බන්..

    මමත් ඕක දැක්ක. ගොඩක් විඩියෝස් තියෙනව b/b upright row එකයි back press එකයි දෙකම හොඳ නෑ කියල. හැබැයි අපේ ජිම් වල ඕක අනිවා දෙනව.

    back press එකේ නම් කතාව ඇත්ත..
    අනිත් ඒව නම් ගහන්නේ නැතුව හරියන්නෙ නෑ..

    buff dudes/scott herman
    ෆලෝ කරපන ජෙෆ් කාරය නම් හරියන එකෙක් නෙවේ

    :rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    .

    ඌට අනුව හැම exercise එකක්ම හොද නෑ ෆ්ලයිස් ගහන්නත් හොද නෑ.. :rofl:

    back press එකේ නම් කතාව ඇත්ත..
    අනිත් ඒව නම් ගහන්නේ නැතුව හරියන්නෙ නෑ..

    buff dudes/scott herman
    ෆලෝ කරපන ජෙෆ් කාරය නම් හරියන එකෙක් නෙවේ

    :rofl:

    ඔව් බන් උගෙ විඩියෝස් දෙකයි බැලුවෙ මට එපා උනා. :rofl: ඌ හැම එකම හොඳ නෑ හොඳ නෑ
    කියනව. මං කල්පනා කළා යකෝ මූ කියන විදිහට එහෙනම් ජිම් නොගිහින් ගෙදර ඉන්න ඕනෙ.
    ඇයි ඔක්කොම exercise හොඳ නෑ
    . :lol::lol:
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් සතියට දවස් තුනක් දවසක් ඇර දවසක් GYM යනවා. එතකොට hiit workout කරන්නේ කොහොමද.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඔව් බන් උගෙ විඩියෝස් දෙකයි බැලුවෙ මට එපා උනා. :rofl: ඌ හැම එකම හොඳ නෑ හොඳ නෑ
    කියනව. මං කල්පනා කළා යකෝ මූ කියන විදිහට එහෙනම් ජිම් නොගිහින් ගෙදර ඉන්න ඕනෙ.
    ඇයි ඔක්කොම exercise හොඳ නෑ
    . :lol::lol:

    අප්පිරියයි :lol:

    කෝරලේමහත්තයා;22434605 said:
    ela machan~

    4.gif

    මචන් සතියට දවස් තුනක් දවසක් ඇර දවසක් GYM යනවා. එතකොට hiit workout කරන්නේ කොහොමද.

    ඒ යන දවස් තුනෙ කරපන්..
    සතියට කොහොම හරි තුන් පාරක් වගේ කරපං
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    අප්පිරියයි :lol:

    4.gif

    ඒ යන දවස් තුනෙ කරපන්..
    සතියට කොහොම හරි තුන් පාරක් වගේ කරපං

    bodybuilding workout එකත් කරන ගමන් HIIT කරාට කමක් නැද්ද. මගෙ එක Workout 45min විතර යන්වා. මුලින්ම කරන්න ඔනෙ මොකක්ද. bodybuilding workout 45min HIIT එකට 30min ඔක්කොම 75min කමක් නැද්ද?