Gym එකේ කෙල්ල Part 2.

MacFarlane

Active member
  • Mar 10, 2026
    189
    167
    43
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ Gym එකේ කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ කියල..

    https://elakiri.com/threads/gym-එකේ-කෙල්ලෙක්-එක්ක-කතා-කරන්න-ඕනෙ.2266469/

    දැන් පොඩි progress එකක් තියනව. මුලින් මුලින් පොඩියට කතා කරල. දැන් ඉතින් ටිකක් කතා කරන්න පුලුවන් ගානට ඇවිල්ල් තියෙන්නෙ. කෙල්ල ඉන්නෙ අපේ ගෙවල් පැත්තට වෙන්න ටිකක් ඇතුලට වෙන්න. Logistics job එකක් කරන්නෙ ගොඩක් වෙලාවට work from home. ෆැමිලි එකේ අම්මල ඇරුනම අක්ක කෙනෙක් කිව්ව ඉන්නෙ එයා බැදල රට. කෙල්ල බැදල නෑ, හැබැයි කොල්ලෙක් ඉන්නවද කියල මම ඇහුවෙත් නෑ කිව්වෙත් නෑ. කතා කරන්න ගත්තම තේරුනේ ටිකක් කියෝන කෙල්ලෙක්. බලපු ෆිල්ම් එකක් ගැන හරි කියෝනව. සල්ලි තියනව කියල පෙනුනට ලොකු සීන් නම් දැම්මෙ නෑ තාම. ලොකුම ලස්සනක් නැති නිසා වෙන්න ඇති.

    Next step එක විදිහට මොකක්ද කරන්න හොද? Coffee, එකකට Movie එකකට වගේ දැන්ම invite කරන එක අවුල් වගේ නේද? තාම හොදට කතාකරන්න පටන් අරන් දවස් 8 වගේ වෙන්නෙ. කොල්ලෙක් ඉන්නවද කියල අහන එකත් අවුල්ද?
    (මට කෙල්ලො ඉදල නෑ තාම හැබැයි.) ඒත් කෙල්ලො කියන්නෙත් බබලා නෙවෙයි. number එක ඉල්ලන් සීන් එකට එනවා කියන්නේ ඒකිට තේරෙනවා. free time එකක් බලල එලියට කතා කරන්න කෙල්ලගේ හිතේ පොඩි හරි කැමැත්තක් තියේ නම් එයි. ඒත් එදා බෑ කිව්වොත් ගේම අත අරින්න එපා පස්සේ දවසක යමුද අහන්න. දිගටම බෑ කියනව නම් Bs 🙏. good luck
     
    • Love
    Reactions: Kuruminiyaa

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    (මට කෙල්ලො ඉදල නෑ තාම හැබැයි.) ඒත් කෙල්ලො කියන්නෙත් බබලා නෙවෙයි. number එක ඉල්ලන් සීන් එකට එනවා කියන්නේ ඒකිට තේරෙනවා. free time එකක් බලල එලියට කතා කරන්න කෙල්ලගේ හිතේ පොඩි හරි කැමැත්තක් තියේ නම් එයි. ඒත් එදා බෑ කිව්වොත් ගේම අත අරින්න එපා පස්සේ දවසක යමුද අහන්න. දිගටම බෑ කියනව නම් Bs 🙏. good luck
    වදයක් උනේ නෑ මචං. පරිස්සමට තමා මාත් කතා කරන්නෙ. කෙල්ලනම් අවුලක් නෑ දැන් හොඳට කතාකරනව. දැන් next step එකට යන්න තමා තේරෙන්නෙ නැත්තෙ. බලමු. ❤️
     
    • Like
    Reactions: MacFarlane