දුකයි බන්

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අනිත් එවුන් යලුවන්ගෙන් ඉල්ලගත්ත bike වලින් වලින් කෑලි දාගන්නවා.
    මට අස්සයෙක් (axio) තිබිලත් තාම බැරි උනානේ කෙල්ලෙක් සෙට් කරගන්න :(

    මීට මාස ගාණකට කලිනුත් thread එකක් දැම්මා....

    income එකත් වැඩිඋනා
    2017 එක විකුනලා 2018 ගන්න ඉන්නේ

    ඒත් බන් මේ කෙල්ලො සම්බණ්දයෙන් කිසිම දියුණුවක් නෑ බන් :(:(

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් ඔය බයික් එකෙම ෆුල් ස්පීඩ් ගිහිල්ල තාප්පෙකට අල්ලල ආත්මෙ මාරුකරගනින්... :lol:
     
    • Like
    Reactions: topkollek

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔහොම හිතන්න එප බන්. වාහනේට කෙල්ලො සෙට් වෙනවනම් මම මෙලහට 10 පාරක් බැදලා. ඔය බයික්වල යන කෙල්ලො බයික් එක නිස යාලු උනා නෙමෙයි වෙන්න ඇති. ආදරේදි සල්ලි ආගම ගැන හිතන්න එපා. ඊට වඩා ඉතින් මට කියන්න බැ. මොකද මටත් කෙල්ලෙක් නැ.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    එහෙනම් ඔය බයික් එකෙම ෆුල් ස්පීඩ් ගිහිල්ල තාප්පෙකට අල්ලල ආත්මෙ මාරුකරගනින්... :lol:

    mata bike ekak na oi. mama kiwwe anith eun gana :oo:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    එහෙනම් ඔය බයික් එකෙම ෆුල් ස්පීඩ් ගිහිල්ල තාප්පෙකට අල්ලල ආත්මෙ මාරුකරගනින්... :lol:

    ඌට තියෙන්නෙ axio එකක්ලු..
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කෙල්ලො නැති තරමට හොදයි කියල හිතෙන්නේ යාලු උනාට පස්සේ තමා,
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    sira car ekak thiyenwa nam kellek easy bn
    සිර කාර් එකක් කියන්නේ මොකක්ද බන්. ෆෙරාරි, ලැම්බොගිනි ඇස්ටන් මාටින් ද? මට නම් දැන් 20-25 උනුත් අන්කල් කියලා කියන්නේ. අම යන්නේ ප්‍රිමියො එකේ. ඒක අන්කල් ටයිප්ලු. ඇලියොන් එක කොල්ලො පදිනවලු. ඉතින් මම වාහනේ මාරු කරන්නයැ.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    සිර කාර් එකක් කියන්නේ මොකක්ද බන්. ෆෙරාරි, ලැම්බොගිනි ඇස්ටන් මාටින් ද? මට නම් දැන් 20-25 උනුත් අන්කල් කියලා කියන්නේ. අම යන්නේ ප්‍රිමියො එකේ. ඒක අන්කල් ටයිප්ලු. ඇලියොන් එක කොල්ලො පදිනවලු. ඉතින් මම වාහනේ මාරු කරන්නයැ.

    :lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අනිත් එවුන් යලුවන්ගෙන් ඉල්ලගත්ත bike වලින් වලින් කෑලි දාගන්නවා.
    මට අස්සයෙක් (axio) තිබිලත් තාම බැරි උනානේ කෙල්ලෙක් සෙට් කරගන්න :(

    මීට මාස ගාණකට කලිනුත් thread එකක් දැම්මා....

    income එකත් වැඩිඋනා
    2017 එක විකුනලා 2018 ගන්න ඉන්නේ

    ඒත් බන් මේ කෙල්ලො සම්බණ්දයෙන් කිසිම දියුණුවක් නෑ බන් :(:(

    :(:( ගඟකට සයුරක් මුණ ගැසේවී…
    රළකට වෙරළක් මඟ හිදීවී…
    නියඟට වැස්සක් ඇද හැලේවී…
    නුඹටත් කෙනෙක් හිදීවී – දවසක සොයාන ඒවී…
    :):)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අනිත් එවුන් යලුවන්ගෙන් ඉල්ලගත්ත bike වලින් වලින් කෑලි දාගන්නවා.
    මට අස්සයෙක් (axio) තිබිලත් තාම බැරි උනානේ කෙල්ලෙක් සෙට් කරගන්න :(

    මීට මාස ගාණකට කලිනුත් thread එකක් දැම්මා....

    income එකත් වැඩිඋනා
    2017 එක විකුනලා 2018 ගන්න ඉන්නේ

    ඒත් බන් මේ කෙල්ලො සම්බණ්දයෙන් කිසිම දියුණුවක් නෑ බන් :(:(

    Car walata set wena kali hodai one night stand ekakata...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිර කාර් එකක් කියන්නේ මොකක්ද බන්. ෆෙරාරි, ලැම්බොගිනි ඇස්ටන් මාටින් ද? මට නම් දැන් 20-25 උනුත් අන්කල් කියලා කියන්නේ. අම යන්නේ ප්‍රිමියො එකේ. ඒක අන්කල් ටයිප්ලු. ඇලියොන් එක කොල්ලො පදිනවලු. ඉතින් මම වාහනේ මාරු කරන්නයැ.

    :lol: sira kauda kiyanne bn :lol: irisiyaw abn sira :dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    muta nm tynne wenama aulak wage bn:lol:
    මටද කිවේ? මොකක් වගේද පේන්නේ අවුල. කෙල්ලෙක් නැත්තේ කෙල්ලො වැඩක් නැති නිසා මිසක අවුලකටනම් නෙමෙයි පුතො. මනුස්ස කමට හිත හදන්න ගියාම උකන කතා කියන්න ආවොත් බෙල්ලේ වැල දාගන්න කියන්නත් පුලුවන් පුතො.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අහ් එහෙනම් axio එකෙ ෆුල් ස්පිඩ් තාප්පෙකට අල්ලපන්...:yes:
    කියලා වැඩක් නැ බන්. මේ උට්ටට මනුස්සකමට කතා කලාම මාර රොන් ටොක්නේ දෙන්නේ.. ඇක්සියො එක පෙන්නලා ඉතින් බඩුවක් තමා දාගන්න වෙන්නේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කාර් එකට කෙල්ලො යාලු කරගන්න බැ බන්. එහෙම නැම්බියොත් ඉන්නවා. උන්ව කාර් වලට නග්ගගන්නේ නැ. :lol:

    mata car nah bn habai man oya eka ekage car wala yaddi kello balanawa mata ehema dakala hithila thiyenwa :dull: