යාලෝ ඉන්දියා වල රත්තරන් ගනන් ඇයි මෙහෙට වඩා
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Nov 2, 2017 #1 යාලෝ ඉන්දියා වල රත්තරන් ගනන් ඇයි මෙහෙට වඩා
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Nov 3, 2017 #2 කොච්චර වෙනසක් තියනවද බන්
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Nov 3, 2017 #3 Dilzzzz said: කොච්චර වෙනසක් තියනවද බන් Click to expand... 12k 15k වගේ මචං අඩුම ගත්තත් 10k වැඩී
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 Nov 3, 2017 #4 Eeya ban dubai Qatar walin ganin lankawe Banku walin panala ganne supirima gold ewa