Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    goda dawasakin :shocked::lol:

    කට්ටිය රගනකොට සද්දේ වහල ඉන්න ඕන........ ත්රෙඩ් එක මෙලෝ රහක් නැතිවීගෙන එනකොට කුණුහරපයක් දෙකක් කියලා මම රගනවා:rofl::P........... ට්රෙඩ් කරපල්ලා..... ඉගෙනගනිල්ල......... මේ දවස්ටිකේ ගිනිකුරුල්ලා දාපු ඉචි කුචි :rofl: ඉන්ඩිකෙටරේ පොඩ්ඩක් ඉගෙනගෙන සයිඩ් එකෙන් ඩෙමෝ පාරක් යනවා.........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ Thread එක පටන් ගත්තු දවස් වල ඉඳලා Thread එක ෆලෝ කරා. උඹලගෙ Methods ඉගෙනගන්න Try කරා. කලින් IQOption වල Binary කර කර හිටියේ. දැන් මාස 04ක විතර ඉඳලා Forex කරන්නේ. මේ Thread එක වගේම LKF සහෝදරයගෙ Thread ටිකත් බලල තමයි ICMarkets ලගෙ Demo කරන්නේ. මේ මගේ තුන්වෙනි ඩෙමෝ එක. අනිත් දෙකම කෙලෝගත්තා ෂෝට් ටයිම් කරන්න ගිහින් සහ පෙරේත වෙලා. දැන් කරන්නෙ D1 විතරයි. කොහොම උණත් Linda, Gasa, Fire_Bird ඇතුළු හැමෝටම (නම් නොකියවුණු අය තරහා වෙන්න එපා :love:) ස්තූතියි බෙදාගෙන කන එකට. තාම සැටිස් නෑ මගේ progress එක ගැන. රිප්ලයි දාන්න අමාරුයි හැම වෙලේම. මොකද පොඩි එකා එක්ක ඉන්න ගමන් රෑට තමයි කිරියට එන්නෙත්. කොහොම උණත් කරගෙන යමල්ලා හැමෝම එක්ක. සුභපැතුම් උඹල හැමෝටම!! ඒ වගේම ජය වේවා!!

    Leverage 1:100
    මොකා නැතත් මගේ නම කිව්වනේ....... මට ඒ ඇති.....:rofl::P:rofl:

    වැඩේ අල්ලගන්නකන් ඩෙමෝ විතරයි හරිය........... ඩෙමෝ කෙළවෙන්න දීලා ඒ ආතල් එකත් ඇගට ගනිං.......... පස්සේ අලුත් ඩෙමෝ නොහද ඒකම ටොපප් කරන් ඇදන් පලයන්.........

    කන්ෆිඩන්ස් පොජ්ජ මන්දුවෙනකන් රියල් කොරනවා කොදුයි
    :eek::P
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    USD - Unemployment Rate
    CAD - Unemployment Rate
    CAD - Trade balance @ 6.00PM

    5uh76b.jpg
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    USD - Unemployment Rate
    CAD - Unemployment Rate
    CAD - Trade balance @ 6.00PM

    5uh76b.jpg

    NFP daanawanam AUDUSD, USDJPY daapan machan wadiya move wenne na habai stable. USDCAD, XAUUSD widinawa habai unstable uda gihin yata enawa naththa yata gihin uda enawa
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    AUDUSD 20 Pips
    EURAUD 50 Pips

    Astra good start

    owa, eka trade kalada ? mama kale naa IC market nisa. AUDUSD move wenawa aduine. active wennema pip 20-25 gihin.
    NFP eka try karanawa. eth ada news godai NFP eke. last time una ekama weida danne naa.:shocked:
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    NFP daanawanam AUDUSD, USDJPY daapan machan wadiya move wenne na habai stable. USDCAD, XAUUSD widinawa habai unstable uda gihin yata enawa naththa yata gihin uda enawa

    apo ow. giya sare kela une USDCAD and XAUUSD dala.
    USDJPY danna tamai hitan inne.
    today japan holiday... vidala yai.;)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මේ Thread එක පටන් ගත්තු දවස් වල ඉඳලා Thread එක ෆලෝ කරා. උඹලගෙ Methods ඉගෙනගන්න Try කරා. කලින් IQOption වල Binary කර කර හිටියේ. දැන් මාස 04ක විතර ඉඳලා Forex කරන්නේ. මේ Thread එක වගේම LKF සහෝදරයගෙ Thread ටිකත් බලල තමයි ICMarkets ලගෙ Demo කරන්නේ. මේ මගේ තුන්වෙනි ඩෙමෝ එක. අනිත් දෙකම කෙලෝගත්තා ෂෝට් ටයිම් කරන්න ගිහින් සහ පෙරේත වෙලා. දැන් කරන්නෙ D1 විතරයි. කොහොම උණත් Linda, Gasa, Fire_Bird ඇතුළු හැමෝටම (නම් නොකියවුණු අය තරහා වෙන්න එපා :love:) ස්තූතියි බෙදාගෙන කන එකට. තාම සැටිස් නෑ මගේ progress එක ගැන. රිප්ලයි දාන්න අමාරුයි හැම වෙලේම. මොකද පොඩි එකා එක්ක ඉන්න ගමන් රෑට තමයි කිරියට එන්නෙත්. කොහොම උණත් කරගෙන යමල්ලා හැමෝම එක්ක. සුභපැතුම් උඹල හැමෝටම!! ඒ වගේම ජය වේවා!!

    Leverage 1:100

    performance naraka na machan performance nam hodai habai money management eka kachal. $200 ta 1:100 waladi 0.05 kiyanne trade 2-3 eka paara run karanawanam margin call wena wadak. anika $200 ta max yanna oone 0.02 1:100 hinda 0.01 yanawanam thamai godakma hoda

    Good luck machan
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කට්ටිය රගනකොට සද්දේ වහල ඉන්න ඕන........ ත්රෙඩ් එක මෙලෝ රහක් නැතිවීගෙන එනකොට කුණුහරපයක් දෙකක් කියලා මම රගනවා:rofl::P........... ට්රෙඩ් කරපල්ලා..... ඉගෙනගනිල්ල......... මේ දවස්ටිකේ ගිනිකුරුල්ලා දාපු ඉචි කුචි :rofl: ඉන්ඩිකෙටරේ පොඩ්ඩක් ඉගෙනගෙන සයිඩ් එකෙන් ඩෙමෝ පාරක් යනවා.........

    අහ් කක්කි බෙට්ට කොහොමෙයි..:lol::lol: මේකේ ඉන්න උන්ගේ ඇස් පේනවා :baffled::baffled: පොඩියට දාහන් යකෝ :oo:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    manදman;22441800 said:
    eurusd pallam bahinda wage neda hadanne?

    ane manda bun e gananam wadi idea ekak na. EURUSD kiyanne mama echchara trade karanna kamathi pair ekak newei :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අහ් කක්කි බෙට්ට කොහොමෙයි..:lol::lol: මේකේ ඉන්න උන්ගේ ඇස් පේනවා :baffled::baffled: පොඩියට දාහන් යකෝ :oo:

    දැන් දැක්කේ....උක පැලෙන්න වැඩ බං:dull: උදේ දැම්ම...අද හවසට පොඩියට දාන්නං:eek::rofl::P
    දැන් උබ හිතන්නේ සිංහයා අවතාරෙට දැම්මම මං බොට සිංහයා කියයි කියලද?? එව්වා කැලේ.....:P
    අවුරුදු 5-6ක් අවතාර නැතිව ඉදලා මම ඔය අවතාරේ හොදට හිතල මතලා තෝරාගත්තේ.....මං මළත් දවසට දෙපාරක් අනිවා උබලට මාව මතක්වෙනවා.......... :love::love:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ane manda bun e gananam wadi idea ekak na. EURUSD kiyanne mama echchara trade karanna kamathi pair ekak newei :baffled:
    ehamda.. sahamara ayage like and sislike pairs tiyanwane

    uba pairs kiyak monitor kranwada?

    mamam 12k wage

    gbpjpy asama nati pair ekak mage