goda dawasakin![]()
කට්ටිය රගනකොට සද්දේ වහල ඉන්න ඕන........ ත්රෙඩ් එක මෙලෝ රහක් නැතිවීගෙන එනකොට කුණුහරපයක් දෙකක් කියලා මම රගනවා

........... ට්රෙඩ් කරපල්ලා..... ඉගෙනගනිල්ල......... මේ දවස්ටිකේ ගිනිකුරුල්ලා දාපු ඉචි කුචි
ඉන්ඩිකෙටරේ පොඩ්ඩක් ඉගෙනගෙන සයිඩ් එකෙන් ඩෙමෝ පාරක් යනවා.........

) ස්තූතියි බෙදාගෙන කන එකට. තාම සැටිස් නෑ මගේ progress එක ගැන. රිප්ලයි දාන්න අමාරුයි හැම වෙලේම. මොකද පොඩි එකා එක්ක ඉන්න ගමන් රෑට තමයි කිරියට එන්නෙත්. කොහොම උණත් කරගෙන යමල්ලා හැමෝම එක්ක. සුභපැතුම් උඹල හැමෝටම!! ඒ වගේම ජය වේවා!!




උදේ දැම්ම...අද හවසට පොඩියට දාන්නං