No face by jamiezue

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    යාලුවනේ මේක තමයි මම මේ ටයිප් එකේ කරපු පළවෙනි ක්‍රියේශන් එක... ඔයාලා ස්මහර විට මගෙ කලින් ඒවා අහලා ඇති .. ඒවා ඔයාලට බෝරින් නම් මේක සමහර විට හොන්ද ඇති. අහලා බලන්න. මේක ඊ ඩී එම් ට්‍රැක් එකක් වගේ බොහෝ විට.. මෙකෙ තියන සවුන්ඩ් ඩිසයින් හා මියුසික් 100% මගේ. ඔයාලා පිටරට අයගේ මීට වඩා හොඳ ට්‍රැක්ස් අහලා ඇති ..ඒ වුනාට කමන්නෙ නෑ..මෙකත් ටිකක් අහලා බලන්න. මම යූ ටියුබ් එකට පස්සෙ අප්ලොඅඩ් කරලා දාන්නම්. හොඳ නරකත් කියන්න..;)

    link...
    https://soundcloud.com/jamiezue/no-face
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    හොදයි බන්. පොඩ්ඩක් මේවා හදන හැටි විස්තර කරන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Boomslang

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Superb Brooo
    thank you machan!
    පොඩි ඉන්ටර්නැශනල් ගතියක් තියනවා.
    හොදයි වැඩේ.
    :cool::cool::cool:
    ම්ප්
    thanks!
    හොදයි බන්. පොඩ්ඩක් මේවා හදන හැටි විස්තර කරන්න පුලුවන්ද ?
    mama thread ekak dhaannam :cool:
    :cool::cool:
    හොදයි
    thank you machan!
    ela machan
    thank you machan!
    :cool::cool:

    :cool::cool:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලස්සනයි බන්. #Electro උබ හදපු #Electro, #Jazz, #Metal, #Ballad වගේ තියෙ නම් දාන්න. Sound Cloud එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැහැනෙ හුත්#. :)