යාලුවනේ මේක තමයි මම මේ ටයිප් එකේ කරපු පළවෙනි ක්‍රියේශන් එක... ඔයාලා ස්මහර විට මගෙ කලින් ඒවා අහලා ඇති .. ඒවා ඔයාලට බෝරින් නම් මේක සමහර විට හොන්ද ඇති. අහලා බලන්න. මේක ඊ ඩී එම් ට්‍රැක් එකක් වගේ බොහෝ විට.. මෙකෙ තියන සවුන්ඩ් ඩිසයින් හා මියුසික් 100% මගේ. ඔයාලා පිටරට අයගේ මීට වඩා හොඳ ට්‍රැක්ස් අහලා ඇති ..ඒ වුනාට කමන්නෙ නෑ..මෙකත් ටිකක් අහලා බලන්න. මම යූ ටියුබ් එකට පස්සෙ අප්ලොඅඩ් කරලා දාන්නම්. හොඳ නරකත් කියන්න..
link...
https://soundcloud.com/jamiezue/no-face

link...
https://soundcloud.com/jamiezue/no-face



