සිරස TV,සිරස FM වැඩ කරන කවුරු හරි ඉන්නවද එහෙම නැත්නම් අඳුරන කෙනෙක්,ප්‍රියන්ත විජේසිංහ වගේ සංගීතෙ පැත්ත දන්න Director ලෙවල් කෙනෙක් නම් තවත් හොඳයි

2000 - 2001 කාලෙ සිරසෙන් කරපු සිරස TV,සිරස FM Live දුන්න Musical Show එකක් ගැන දැනගන්ඩ ඕනි

![]()

මේ පේජ් එකට මැසේජ් එකක් දාලා බලන්න. සමහරවිට දැනගන්න පුළුවන් වෙයි.
https://www.facebook.com/fmtvsrilanka/

sirase rata yanwa musical shows dawasa nam mathaka nh asuru sanin kiyala giya musicle tika neda

ඉස්සර ඇහැව්ව දැන් රේඩියෝ අහන්නෙ නෑ..ඒ කාලෙ උන් කරපු Flashback පට්ට ෂෝ එකක් ගැන හොයන්නෙ.![]()