Dongle IPV6/IPV6 Number

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මන් ලගදි ගත්ත Vodafone Dongle එකේ Settings මොකුත් නැතුව Dialog වලට එලට වැඩ. එත් අනිත් Netwook වලට වැඩ නැහැ. Seetings වල තියෙනවා. IPV4/IPV6 Number කියලා එකක් ඒකට මොකක් ද දාන්න ඕනේ ? ඒක දාන්නේ නැතුව Save කරන්න බැහැ

    *99# ද දාන්න ඕනේ ?


    Vodafone%20QuickStart.png
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    ඔය විස්තර ටින ISP ගෙන් ඉල්ලගන්න පුලුවන්. දැන් හුගක් Network වල Basic Configurations නැතුව කෙලින්ම Connect වෙන්න පුලුවන්. මොනාද අනිවාර්යයෙන්ම ඉල්ලන Feilds. මොකක්ද ඔයා පාවිච්චි කරන Network එක​
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    IP එක උඹට සෙට් කරන්න බෑ මචන් මම දන්නා තරමින්,ඔක්කොම blank තියලා “connection mode = automatic” දාලා බැලුවද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    ඔය විස්තර ටින ISP ගෙන් ඉල්ලගන්න පුලුවන්. දැන් හුගක් Network වල Basic Configurations නැතුව කෙලින්ම Connect වෙන්න පුලුවන්. මොනාද අනිවාර්යයෙන්ම ඉල්ලන Feilds. මොකක්ද ඔයා පාවිච්චි කරන Network එක​

    මමත් ඉස්සර උන්ට කෝල් කරලා තමා ඉල්ලා ගත්තේ ඒවගේ ඉන්න එවුන් මොනවත් දන්නේ නැති එවුන්නේ බන් ඒක නිසා උන්ට කතා කරන්නේ නැතුව මේකේ දැම්මේ. Dialog නම් අවුලක් නැතුව වැඩ Hucth / Mobitel වලටනම් Settings හදන්නේ නැතුව වැඩ නැහැ. ඔය IPV4/IPV6 Number ඒක
    තමයි අවුල එක දෙන්නේ නැතුව Save කරන්න බැහැ.


    IP එක උඹට සෙට් කරන්න බෑ මචන් මම දන්නා තරමින්,ඔක්කොම blank තියලා “connection mode = automatic” දාලා බැලුවද ?

    automatic දාලා Dialog විතරයි වැඩ කරන්නේ අනිත් සිම් වලට වැඩ නැහැ. අනිත් ඒක Google DNS දාන්න බැහැ. මම Netwook Settings ගිහින් බැලුවා මේකේ Settings හැදිලා තියෙන්නේ Dialup Bordband Connection එකක් විදියට නමේ Local Area Connection එකක් විදියට.

    IP eka danna ba. Eka dynamically assign wenne.
    No idea about other settings.

    එල

    don't fix that isn't broken

    :)
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth

    Hutch වලින් යනවනම්, පහළ Photo එකේ ඔක්කොම විස්තර තියෙනවා.


    iOS.jpg