IQ ඔස්පන්

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    iQ ඔප්සං වල forex trade කරන අයියලා කොමන්ටුවක් ඔබන්ඩලා ප්ලීස් හදිස්සියක් මහත්වරුනේ:P
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    binary wenai forex wenai

    මන් දන්නව ඒ දෙකේ වෙනස.. IQ option වලින් අපිට forex trade කරන්න දෙනව දැන්.. මට ඕන ඒක කරන අය ඉන්නවද කියල
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අයියෝ මචන්ල කරන්න නෙමේ ඇහුවෙ ඒක කරන එකෙක් ඉන්නවද කියල බැලුවෙ.. කොකක්ද වෙන සීන් එක කියල බලාගන්න:lol: උඹල මාව මරන් කන්න වගේමෙ හදන්නෙ
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    IQ option කියන්නෙ බ්‍රොකර් කෙනෙක් ..ෆොරෙස් කරනවනම් ..ecn බ්‍රොකර් කෙනෙක් ගෙන් කරහන්...අයිසි මර්කට් හොදයි ....
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    රිප් කපන්නෙ මොකද පොන්නයො කෙලින් කතා කරන්න කොන්දක් නැද්ද තොට.. කපන් එකාට කිව්වෙ -3ක් කපන පොන්නයෙක්:D දැන් මාව වැලලෙයි පොන්නය

    ප්‍රශ්නයක් අහපුවාම උත්තරයක් දීගන්න බැරිනම් දැක්කෙ නෑ වගේ පලයන් ආයෙ රිප් කපන්නත් එන්නෙ.. නෙදකිං :no: