Etisalat Cliq app & Cheap Internet

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
rs 120n 15gb ganta puluwan nam rs 245 15gb walata pay karanne ai:P
pls ref our beloved president :love:
හැමොම එකවගේ යුස් කරන්නේ නැනේ. සමහර අයට සතියට 15GB වැඩිත් එක්කලු. මට නම් හරි ස්පීඩ් එක තිබ්බොත් දවසෙන් 15GB ඉවරයි. එහෙම අයට 195කට සතියකට ගන්න එකටවඩා දවසට ගන්න එක ලාබයි. මම දැන් ඔකෙන් තමා නෙට්ෆ්ලික්ස්, IPTV, youtube, ඔක්කොම බලන්නේ.

:)
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
උන්ට පාඩු නැ බන්. අපිඋ ඩේටා යුස් කලා නොකලා උන් කේබල් එකට ගෙවන්න ඔනනේ. එහෙම නැත්තම් SLT එකෙන් වගේ ලීස් ගන්නවනම් උන් කොහොමත් ගාන ගෙවන්න ඔනා. ඩේට යුස් කරන එක අඩු උනා කියලා උන්ට ගනන් අඩු වෙන්නේ නැනේ. ඒ නිසා එටිසලාට් උන් බලන්නේ අඩුවට දීලා දාන්න. උන් බල්ක් ගන්නකොට ඔය ඩේට කැප් එකක් නැ. උන්ට ඔක ඔය ගානට wada අඩුවෙන් දුන්නත් ලාබයි. TRCSL එකේ කම්පටිශන් නිසා අඩු කරන්න බැ ඔයිට වඩා.

podi awlakata thiyenne tower speed eka enna enna adu wena eka, users la anuwa
 

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    1GB වලට යන්නේ රු.6.50ක් වගේ.මොකුත් නෑ ඉතිම් දවසෙන් පැකේජ් එක ඉවරයි.:lol:
    අනිත්දේ උන්ගේ සර්වර්ස් අවුල් ගියාම සොරි කියල අපට ෆ්රී පැය 4ක් විතර දෙනව..උඩ තියල ඉතින් බාන්නේ :rofl: :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    700 ට දවස් 30 එකක් අලුතින් දාල තියෙනවා මේකේ ලිමිට් එක දන්නා පින්වතෙක් ඉන්නවනං කියන්න :oo:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    700 ට දවස් 30 එකක් අලුතින් දාල තියෙනවා මේකේ ලිමිට් එක දන්නා පින්වතෙක් ඉන්නවනං කියන්න :oo:

    :oo: so it looks like i'm going to join your club:nerd:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    site එකේ ලිමිට් ගැන කිසි දෙයක් නෑ අනික් පැකේජ් වලත් :yes:

    30GB කියලයි දන්නා අය කියන්නේ

    30GB limit kaloth 7 days package eka ita wada wasi kiyala dana danath ai danne na 30GB limit karanne..naththam 7GB eke FUP eka thawa adu karaida danne na :baffled:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    30GB limit kaloth 7 days package eka ita wada wasi kiyala dana danath ai danne na 30GB limit karanne..naththam 7GB eke FUP eka thawa adu karaida danne na :baffled:

    එහෙම නොකෙරුවොත් හොඳයි :baffled: සමහරවිට පස්සේ වැඩිකරයි, දවස් හතේ එකෙත් මුලින් 15 දුන්නේ නෑ නෙ.
     
    • Like
    Reactions: Local Disk (c:)

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    site එකේ ලිමිට් ගැන කිසි දෙයක් නෑ අනික් පැකේජ් වලත් :yes:

    30GB කියලයි දන්නා අය කියන්නේ

    Mamath etisalat eken ahuwa
    30GB kiyala thamai kiyanne
    800 ta 60GB laabai itin ne 700 ta 30GB walata wada
    Rs.500 ta wage dunna nam shape :baffled: