do you think sri lanka should send women abroad to earn foreign revenue

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
d126d5e55adebea4e74e2c48c8a6a536--crying-eyes-inspirational-blogs.jpg
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් මම අරාබි කාරයින්ගෙ වැරදි සුද්ද කරන්න යන්නෙ නෑ. මට පේන්නම බැරි ජාතියක් තමා අරාබියො කියන්නෙ. ඒත් මචන් මෙතන අපි මේ ප්‍රශ්නෙ දිහා හරි විදිහට බලන්නෙ නෑ. සාමාන්‍යෙන් ලංකාවෙ ගෑනු කියන්නෙ මචන් ගෙවල්වල හුරතල් වෙවී කකා බිබී සැපට ඉන්න ජාතියක්නෙ මචන්. උපරිම උනොත් ගෙදර 4 දෙනෙක්ට කෑම උයයි. ඔතනින් එහාට ලංකාවෙ ගෑනුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. ඉතින් එහෙම අය අරාබියට ගියාම කරන්න තියන වැඩ දැක්කම උන්ට පිස්සු හැදෙනව. මෙහෙ වගේ හුරතල් වෙන්න බෑ ඒ රටව්වල. ඕක අරාබියෙ විතරක් නෙමේ කොයි රටෙත් ගෑනුන්ට ඔහොම තමා. ලංකාවෙ තමා ගෑනුන්ට නිකන් ඉන්න පුලුවන්. ඉතින් ලංකාවෙ ගෑනු වැඩ කරගන්න බැරුව ගෙවල් වලින් පැනල එනව. ඒත් බලපන් පිලිපින් කෙල්ලො එයාලත් ඉන්නව අරාබි ගෙවල් වල. ඒ කෙල්ලො මැෂින් වගේ ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ ඒ කෙල්ලො කරන වැඩත් එක්ක. ඉතින් පිලිපින් කෙල්ලන්ගෙ පඩියත් වැඩියි. මන් කියන්නෙ බොරුනම් අහල බලපන් අරාබියෙ ඉන්න එකෙක්ගෙන්. ඕක තමා ඇත්ත. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම මිසක් වෙන මුකුත් නෙමේ. හැබැයි මම ඔය අරාබි කාරයො කරන බලු වැඩ එකෙම අනුමත කරනව නෙමේ.
     
    Arabin ge, walkama harunama, thamange kussiye uyanava, pigan hodanava, toilet hodanava vage neve, anun ge toilet hodana eka, anunge kussiye work karana eka, STANDERED JOB ekak nove. ARABI GAHANU , LANKAVE , KITCHEN VALA WORK KARANNA ENNE NAHANE. ARABI GAHANUTH INNAVA MONEY NATHI AYA, E AYA VENA JOB KALATA, ANUN GE KUSSI VALA VADA KARANNA YANNE NAHA.
     
    උඹ කියල තියෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් කතාවක්නෙ බන්. මම කියල තියන දේ ගැන පොඩ්ඩක් හිතපන්. උඹ පොඩ්ඩක් හොයල බලපන් අරාබියෙ වැඩ කරන පිලිපින් කෙල්ලො ගැන. එයාල ලංකාවෙ ගෑනු වගේ නහයෙන් අඩන්නෙ නෑ. ඒත් මාර විදිහට වැඩ කරනව. උඹ කොච්චර අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව ලංකාවෙ ගෑනු ලෝකෙ අනිත් රටවල ගෑනුන්ට වඩා දුර්වලයි කියල. ශරීර ශක්තියෙන් වගේම හිතිනුත් දුර්වලයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මම අරාබි කාරයින්ගෙ වැරදි සුද්ද කරන්න යන්නෙ නෑ. මට පේන්නම බැරි ජාතියක් තමා අරාබියො කියන්නෙ. ඒත් මචන් මෙතන අපි මේ ප්‍රශ්නෙ දිහා හරි විදිහට බලන්නෙ නෑ. සාමාන්‍යෙන් ලංකාවෙ ගෑනු කියන්නෙ මචන් ගෙවල්වල හුරතල් වෙවී කකා බිබී සැපට ඉන්න ජාතියක්නෙ මචන්. උපරිම උනොත් ගෙදර 4 දෙනෙක්ට කෑම උයයි. ඔතනින් එහාට ලංකාවෙ ගෑනුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. ඉතින් එහෙම අය අරාබියට ගියාම කරන්න තියන වැඩ දැක්කම උන්ට පිස්සු හැදෙනව. මෙහෙ වගේ හුරතල් වෙන්න බෑ ඒ රටව්වල. ඕක අරාබියෙ විතරක් නෙමේ කොයි රටෙත් ගෑනුන්ට ඔහොම තමා. ලංකාවෙ තමා ගෑනුන්ට නිකන් ඉන්න පුලුවන්. ඉතින් ලංකාවෙ ගෑනු වැඩ කරගන්න බැරුව ගෙවල් වලින් පැනල එනව. ඒත් බලපන් පිලිපින් කෙල්ලො එයාලත් ඉන්නව අරාබි ගෙවල් වල. ඒ කෙල්ලො මැෂින් වගේ ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ ඒ කෙල්ලො කරන වැඩත් එක්ක. ඉතින් පිලිපින් කෙල්ලන්ගෙ පඩියත් වැඩියි. මන් කියන්නෙ බොරුනම් අහල බලපන් අරාබියෙ ඉන්න එකෙක්ගෙන්. ඕක තමා ඇත්ත. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම මිසක් වෙන මුකුත් නෙමේ. හැබැයි මම ඔය අරාබි කාරයො කරන බලු වැඩ එකෙම අනුමත කරනව නෙමේ.
    මචන් පිලිපීන් ගෑනු ගැන ඔයා දන්නවද? උන් සල්ලි වලට ගෙදර ඩ්‍රයිවර්ගේ ඉදල බඩු ගන්න කඩේ එකා දකවා රෙද්ද උස්සන උන්, අනික ඔය හුගක් වයසක අරාබි කාරයෝ රවට්ටගෙන උන් ගිය දා ඉදන් සල්ලි හොයනව ඊට පස්සෙ ගෙදර ගෑනිට වැඩිය පිලිපීන් ගැනී හොයන්න ගන්නව. අනික පිලිපීන් කියන්නෙ මහ ජරාම ජාතියක් සල්ලිම විතරයි ඒකට ඔනම දෙයක් කරන්ම උන් ලැස්තියි. නමුත් අපේ ගෑනු පිලිවෙලකට ඒ වගේ රෙද්ද උස්සන්නෙ නෑ ඌත් එක්ක බුදියන්ගන්න යන්නෙ නෑ ඉතින් එහෙම එකාට ඉන්න බෑ තමයි. ලන්කවෙ ගෑනි මැරෙන්න වැඩ කරනව එකම ගෙදර පිලිපීන් ගෑනි අරුත් එක්ක ටීවී බලනව නැතුව පිලිපින්නො අපේ ගෑනුන්ට වඩා දක්සකම නෙමෙයි.
     
    අනේ බන් ලංකාවෙ ගෑනු වෙන රටවලදි කොච්චර අවලමේ යනවද බන්. ඒත් උඹ කියන කතාවෙ ඇත්තක් තියනව. ඒත් උඹ ප්‍රශ්නෙ දිහා හරියට බලල නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මචන් අරාබි කාරයො ජීවිතේට කැමති නෑ ලංකාවෙ ගෑනු එක්ක බුදියගන්න. උඹම හිතපන් බන් පිලිපින් කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා කොච්චට ලස්සනද. ඉතින් අරාබි කාරය කැමති පිලිපින් කෙල්ලො එක්ක ඉන්න. ලංකාවෙ ගෑනුන්ට උන් කරන්න කැමති නැති හින්දයි ලංකාවෙ ගෑනු එහෙම අරාබි කාරය එක්ක ඉන්නෙ නැත්තෙ. පිලිපින් කෙල්ලොත් සල්ලි පස්සෙ යනව තමා. ඒක මේ ලෝකෙ හැමෝම කරන දෙයක්. මොකද පිලිපින් කෙල්ලො හුගක් වෙලාවට ඒ රටවල ඉන්නෙ එයාලගෙ ළමයිනුත් එක්ක. පිලිපින් පිරිමි කියන්නෙ ජරාම ජාතියක්. ලංකාවෙ පිරිමි වගේ හොදට වැඩ කරන්නෙ නෑ. ඉතිං ලංකාවෙ වගේ ළමයින්ව දාඅ යන්න බෑ පිලිපින් වල. ඉතින් පිලිපින් කෙල්ලො ළමයින්වත් තියාගෙන තමා වැඩ කරන්නෙ. උඹ කියනව වගේ කම්මලිත් නෑ පිලිපින් කෙල්ලො. එයාල සුපිරිම විදිහට වැඩ කරනව. ලංකාවෙ ගෑනු තමා කම්මැලි.