Itn eke youth with talent dan balanne kawuda?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Goo program එකක් බන්. කවුද බන් බලන්නේ. බලපන්කෝ judge ලා ටික. රූකාන්ත උමාරියා. මුන් මොක්කුද බන් :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Goo program එකක් බන්. කවුද බන් බලන්නේ. බලපන්කෝ judge ලා ටික. රූකාන්ත උමාරියා. මුන් මොක්කුද බන් :lol:

    Aulak naha bn eke judges la boka unata contest karana un shape neh

    Mamath balanne na bn.. ahamben dakke.. patta lassana kellak magic kara...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    23244304_10155313237788040_5600823747118046920_n.jpg
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    Matanam A magic kella etchara hari neh...podi trick ekak kare...
    judgers la nikan eyawa pumbala tibba...
    Nadeesha tamai maruma comment eka dunne...Eya eka dekka kiyla...
    Respect
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,444
    16,149
    113
    season 1 එකනම් බැලුවා.season 2 එකනම් චාටර් වගේ.එක episode එකයි බැලුවේ.එපා උනා..:D
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඊයේ දැක්කද බන් අර පොඩි එකෙක් ඇවිල්ල ඩාන්ස් කලේ. උගේ කිසිම විශේෂත්වයක් නෑ. අවු:13ක් මහතයි බෝල ගෙඩියක් වගේ. උඋට වඩා පොඩි ළමයි පට්ට විදියට නටනවා වෙන චැනෙල් වල. එත් විනිශ්ය මණ්ඩලය දුන්නේ පට්ට කමෙන්ට්ස්.

    එහෙම වෙන්න එකම හේතුව මම දැක්කේ ඒ පොඩි එක දෙමල උන එක. මුන් ලංකාව හැමෝටම සමානාත්මතාව දක්වනවා කියල පෙන්නන ඒ වැඩසටහනත් කාලා.

    දක්ෂතාවය තියනවා නම් දෙමල නෙවෙයි මොන ජාතියේ උනත් ඇගයීමට ලක් කලාට කමක් නෑ. එත් මෙහෙම කරද්දී කැතයි බන්.