
ඇත්තමයි දැන් ඉන්න උන්ට මක් වෙලාද මන්ද...
ඊයේ රෑ මම පාරේ යනකොට පික්මී කාරයෙක් හයර් එකක් යන්න ගන්නවා එතන නවත්තන් ඉදල..මම ඌව පහු කරනවත් එක්කම ඒ පකයත් රිවර්ස් කරා කෙලින්ම මගේ ඇඟේ වාහනේ..මම වෙලාවට එහාට පැනල ඌට බැන්න...ඌ දඩස් ගාල මාරු...මුන් එක්ක ඇරගන්න යන්නත් බැහැ කොහේ උන්ද කියල කවුද දන්නේ![]()

allah akbar kiyala reverse karada![]()

