කුරුණෑගල රිදී විහාරය බලන්න යමු

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කුරුණෑගල රිදී විහාරය බලන්න යමු

    කුරුණෑගල රිදී විහාරය යනු කුරුණෑගල ප්‍රදේශයට අයත් රිදීගම නගරයේ කන්දක පිහිටි ඉතා අලංකාර පන්සලකි. මෙය නැරඹීමට පසුගිය සතියක ගිය මා මෙහි අලංකාරත්වය දැක පුදුම වියෙමි. මෙවැනි ස්ථාන තිබෙන අපේ රට කෙතරම් නම් ලස්සනද?



    මගේ අනෙකුත් සංචාරක videos

    සිගිරිය සහ පිදුරංගල - http://www.elakiri.com/forum/showthread.php?t=1818001

    යාපහුව රාජධානිය - http://www.elakiri.com/forum/showthread.php?t=1819348

    මාතලේ අලු විහාරය - http://www.elakiri.com/forum/showthread.php?t=1818487

    ත්‍රිකුණාමලය - http://www.elakiri.com/forum/showthread.php?t=1818528

    පේරාදෙණිය උද්භිද උද්‍යානය - http://www.elakiri.com/forum/showthread.php?p=22364495

    ලෝකේ තියෙන ලස්සනම දුම්රිය ගමන -
    http://www.elakiri.com/forum/showthread.php?p=22398914

    පාහියන්ගල ලෙන - http://www.elakiri.com/forum/showthread.php?t=1822132

    ලංකාවේ වටේම ඇවිදිලා මම හදපු ලස්සන Documentary එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=22417235

    ලෙනවර රජමහා විහාරය - http://www.elakiri.com/forum/showthread.php?p=22428974
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    මචන්, වැල්ලෑගල, පඩුවස්නුවර පන්සල් ගැනත් කරපන් කුරුණෑගල පැත්තේ ගියාම :) වෙසක්/පොසොන් වෙද්දී කිට්ටු වෙන්න බෑ ඉස්සර :) දැන්නම් අවුරුදු 5-6 කින් ගිහින් නැහැ. :sorry:
     
    • Like
    Reactions: Hayao