4 පාරක්ම Fiverr චාටර් වෙලා අන්තිමට මුල්ම $72 හේව්වා කියමුකෝ මචංලා
. උඹලට මොනවහරි අදහස් තියනවද ඒක වැඩක් ඇති විදිහකට පාවිච්චි/ආයෝජනය කරන්න. තියනවනම් දාගෙන පලයන්.
(කිරියේ කොටිපතියෝ කියන්න එපා ඉතින් ඕකත් ගානක්ද කියලා.)
Try කරන වුන්ට :-
Luck එක නෑ, eng බෑ වගේ හේතු නිසා අතහරින්න එපා බන්. මන් මේ කිරියෙම දාල තිබ්බ පොතක කියෙව්වා පොරකගෙ ජීවිත කතාව. මිනිහට බන් වැඩ එන්නැති නිසා තමන්ගෙම Gigs buy කරලා level up වෙලා
. අන්න උන් ගැන හිතපන්.

. උඹලට මොනවහරි අදහස් තියනවද ඒක වැඩක් ඇති විදිහකට පාවිච්චි/ආයෝජනය කරන්න. තියනවනම් දාගෙන පලයන්. (කිරියේ කොටිපතියෝ කියන්න එපා ඉතින් ඕකත් ගානක්ද කියලා.)